Questions හැමදාම ghee කාපුවම cholesterol හැදෙනවද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මම විඩියෝ එකක දැක්කා දකුනු ආසියානු කලාපයේ අයට බටහිර රට වල අය වගේ නෙවේ දිනපතා අයිස්ක්‍රීම් 500ml වගේ කාපුවාම දියවැඩියාව පුර්ව රෝග ලක්ශන එනවා නමුත් බටහිර රටවල ජාන නිසා එහෙම වෙන්නේ නෑ කියලා
    පිශ්ඨය වැඩිපුර කන නිසා වෙන්න ඇති. සුද්දො ප්‍රෝටීන් වැඩිපුර කන්නෙ

    ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ උබ ඕක කන්නෙ නැතුවත් කොලෙස්ට්‍රොල් අඩු ද වැඩි ද කියන එක මත. එක එකාගෙ ඇගේ ලෙවල් එක එක එක විදියයි. සමහර එවුන්ට උපතින් ම වැඩි. සමහර එවුන්ට කොච්චර ඕව කෑවත් එන්නෙ නෑ. ෆැට් කාලා මතක් උනාට වැඩකුත් නෑ ඉතින් මස්ල් නෙමෙයි නෙ හැදෙන්නෙ තෙල් තට්ටුව නෙ
    ------ Post added on Apr 13, 2024 at 12:46 AM