හැමදේම_වෙන්නේ හොදකට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    හැමදේම_වෙන්නේ හොදකට

    13903395_543802852411435_3384357030427169822_n.jpg
     
    • Like
    Reactions: Syco90 and agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොර පිස්ටන් රින්ග්ස් වගයක් හදන් ගිහින් තිබ්බෙ. ඒත් ඒක ටොයොට එකෙන් රිජෙක්ට් කරල තිබ්බ. හොන්ඩ මහත්තය ගේම අත ඇරියෙ නෑ එහෙම කියල :yes::yes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    පොර පිස්ටන් රින්ග්ස් වගයක් හදන් ගිහින් තිබ්බෙ. ඒත් ඒක ටොයොට එකෙන් රිජෙක්ට් කරල තිබ්බ. හොන්ඩ මහත්තය ගේම අත ඇරියෙ නෑ එහෙම කියල :yes::yes:

    dannavanam okkoma visthare dapan macho
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    dannavanam okkoma visthare dapan macho

    එහෙම ගොඩක් දන්නෑ මචන් :baffled: කොහෙ හරි පොරගෙ බයොග්‍රැෆි එක කියෙව්ව :yes: පොර ගොඩක් දුප්පත් කෙනෙක්. තාත්ත එහෙම මිකෑනික් කෙනෙක්. පොඩි කාලෙ ඉන්දල ඔය වැඩ වලට එහෙම ආසයි. නිදා ගන්න ගියත් ඔය එක එක ඒව මනසින් හිතනවලු. ඒ කාලෙ ඉන්දලම හොද draftsman කෙනෙක් වගේම හොද designer කෙනෙක්ලු :yes::yes:ඉතින් එයා හීනයක් විදිහට හිතපු දේවල් ඇත්ත ජීවිතේදිත් කරල පෙන්නුව කෙනෙක්. අදටත් Honda slogan එක "The Power of Dreams" වෙන්නෙ ඒ හින්දලු :yes: