පොර පිස්ටන් රින්ග්ස් වගයක් හදන් ගිහින් තිබ්බෙ. ඒත් ඒක ටොයොට එකෙන් රිජෙක්ට් කරල තිබ්බ. හොන්ඩ මහත්තය ගේම අත ඇරියෙ නෑ එහෙම කියල![]()
dannavanam okkoma visthare dapan macho
කොහෙ හරි පොරගෙ බයොග්රැෆි එක කියෙව්ව
පොර ගොඩක් දුප්පත් කෙනෙක්. තාත්ත එහෙම මිකෑනික් කෙනෙක්. පොඩි කාලෙ ඉන්දල ඔය වැඩ වලට එහෙම ආසයි. නිදා ගන්න ගියත් ඔය එක එක ඒව මනසින් හිතනවලු. ඒ කාලෙ ඉන්දලම හොද draftsman කෙනෙක් වගේම හොද designer කෙනෙක්ලු 
ඉතින් එයා හීනයක් විදිහට හිතපු දේවල් ඇත්ත ජීවිතේදිත් කරල පෙන්නුව කෙනෙක්. අදටත් Honda slogan එක "The Power of Dreams" වෙන්නෙ ඒ හින්දලු 
E mokakda e


