Mehe awruddak wtra wage idan na dn
හාෆ් ටර්ම් වෙනකං හැමිනුනා. ජයින් ජයම වේවා13 වසරේ 12 උන් එහෙම පව් හොදම කාලෙනේ
උඹට එන්න පුලුවන්ද ළමයි බලාගන්නදැන් ඉස්කෝලෙ යන්නෙත් නැති හින්ද උඹට දිගටම එළකිරි එන්න පුළුවන්![]()
ඉස්කෝල තියෙද්දී නහයෙන් ඇඩුව නිවාඩු දෙන්නේ නෑ ලමයි ඉස්කෝලෙ යවන්න බයයි කියල. නිවාඩු දුන්නම දැන් ආයි අඩනව.උඹට එන්න පුලුවන්ද ළමයි බලාගන්න![]()
ඔව් අඬනවා. ළමයි ගෙදර තියන්න කවුරුත් නෑ. ඉස්කෝලේ යවලත් බෑ.ඉස්කෝල තියෙද්දී නහයෙන් ඇඩුව නිවාඩු දෙන්නේ නෑ ලමයි ඉස්කෝලෙ යවන්න බයයි කියල. නිවාඩු දුන්නම දැන් ආයි අඩනව.
නැති එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ ඉතුරු වැඩ ඔක්කොම අවුල් වෙන එක
උන්ට සෑර් කියනවා වගේ හිතුන හිතුන තීරණ අරං හිරේ ලගින්න බැරි හින්දා දන්න මිනිස්සු යෝජනා කරන දේවල් ක්‍රියාත්මක කරනවා. යුරෝප් ගොඩක් රටවල් ලොක්ඩවුන්ඇයි බන් Europe countries වහන්නේ නැත්තේ? අඩු ගානේ රටට එන උන්වවත් quarntine කරන්නේ නෑනේ....
හේතුව මොකද්ද?
ඔසී, නිව් සීලන්ඩ් වගේ නම් quarntine නොකර ගන්නෙත් නෑනේ....උන් ශේප් එකේ ඉන්න්වා දැන්උන්ට සෑර් කියනවා වගේ හිතුන හිතුන තීරණ අරං හිරේ ලගින්න බැරි හින්දා දන්න මිනිස්සු යෝජනා කරන දේවල් ක්‍රියාත්මක කරනවා. යුරෝප් ගොඩක් රටවල් ලොක්ඩවුන්මේ අව්රුද්දෙත් ලොකු නෑමක් ශුවර්
![]()