හැමිනෙනවා තියලා

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් ඉස්කෝලෙ යන්නෙත් නැති හින්ද උඹට දිගටම එළකිරි එන්න පුළුවන් :P
     
    • Haha
    Reactions: Identity

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    උඹට එන්න පුලුවන්ද ළමයි බලාගන්න😶
    ඉස්කෝල තියෙද්දී නහයෙන් ඇඩුව නිවාඩු දෙන්නේ නෑ ලමයි ඉස්කෝලෙ යවන්න බයයි කියල. නිවාඩු දුන්නම දැන් ආයි අඩනව.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්කෝල තියෙද්දී නහයෙන් ඇඩුව නිවාඩු දෙන්නේ නෑ ලමයි ඉස්කෝලෙ යවන්න බයයි කියල. නිවාඩු දුන්නම දැන් ආයි අඩනව.
    ඔව් අඬනවා. ළමයි ගෙදර තියන්න කවුරුත් නෑ. ඉස්කෝලේ යවලත් බෑ.
    උඹලත් තනි වුනාම තේරෙයි. බේබිසිටර්ලා ගන්නත් බෑ. ගෙදර ඉන්නත් බෑ. කෝවිඩ් ජීවිතේ එපාකරනවා😶
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    නැති එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ ඉතුරු වැඩ ඔක්කොම අවුල් වෙන එක
    c3c.png
     
    • Haha
    Reactions: Identity

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    ඇයි බන් Europe countries වහන්නේ නැත්තේ? අඩු ගානේ රටට එන උන්වවත් quarntine කරන්නේ නෑනේ....
    හේතුව මොකද්ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බන් Europe countries වහන්නේ නැත්තේ? අඩු ගානේ රටට එන උන්වවත් quarntine කරන්නේ නෑනේ....
    හේතුව මොකද්ද?
    උන්ට සෑර් කියනවා වගේ හිතුන හිතුන තීරණ අරං හිරේ ලගින්න බැරි හින්දා දන්න මිනිස්සු යෝජනා කරන දේවල් ක්‍රියාත්මක කරනවා. යුරෝප් ගොඩක් රටවල් ලොක්ඩවුන්😶 මේ අව්රුද්දෙත් ලොකු නෑමක් ශුවර්😶
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    උන්ට සෑර් කියනවා වගේ හිතුන හිතුන තීරණ අරං හිරේ ලගින්න බැරි හින්දා දන්න මිනිස්සු යෝජනා කරන දේවල් ක්‍රියාත්මක කරනවා. යුරෝප් ගොඩක් රටවල් ලොක්ඩවුන්😶 මේ අව්රුද්දෙත් ලොකු නෑමක් ශුවර්😶
    ඔසී, නිව් සීලන්ඩ් වගේ නම් quarntine නොකර ගන්නෙත් නෑනේ....උන් ශේප් එකේ ඉන්න්වා දැන්
    ස්ව්ඩන් උත් උඩ දාන් හිටියට herd immunioty fail වගේ