හැමොම පූසොන්ට කැමති.....මේවා දැනගෙන හිටියද

Nov 12, 2016
54
5
0
හැමොම පූසොන්ට කැමති.....මේවා දැනගෙන හිටියද

:angry:හැමොම පූසොන්ට කැමති.. සමහරු නං නෑ.. උන් මහ මායාකර සත්තු.. ඉස්සර මම උනත් උන්ට කැමති නෑ.. ඒත් කාලයක් යනකොට උන්ගේ මායං වලට අපි අහු වෙනවා... මට හිතෙනවා.. අර Cats and Dogs එකෙ කියන කතැව ඇත්තද කියලා


මේවා දැනගෙන හිටියද


https://www.youtube.com/watch?v=KReqEF71DSM
 
Last edited:
Nov 12, 2016
54
5
0
මේ ලඟදි අපේ පූසි පැටව් 5ක් දැම්මා.. අනේ බොලවු... 5දෙනා ගේමපෙකනි වැල් එකට එතිලා.... එවා මහ පූසිගේ කකුලේ එතිලා.. ඌ යන යන තැන පටවු 5ත් ඇදි ඇදි යනවා... මං මුලින් හිතුවේ බේරගන්න බැරිවෙයි කියලා.. ඒත් වෙට් ගවට ගියම විනාදි 5හෙන් ඔක්කොම වෙන් කරා.. දන් ඔක්කොම හොඳින් ඉන්නවා.... වෙට් කිව්ව මේක කලාතුරකින් වෙන දෙයක්ලු.. මෙහෙම දෙයක් උනොත් වෙට් කෙනෙක් ගාවටගෙනියන්න.. පොඩි වැඩක්...නැත්නම් පැටවු බඩගින්නේ දුක් විදලා මැරෙන්නේ....අපි දක්කේත් ඉපදිලා පැය 8කට විතර පස්සේ... එව වෙනකන් උන්ට කිරි නෑ... ලොකු පිනක්