හැමෝගෙන්ම උදව් ඕන.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    හැමෝගෙන්ම උදව් ඕන.

    පහුගිය අඟහරුවාදා උදේ පාන්දරම මම වැඩට යද්දී වාහනේට මොටෝර් බයික් එකක් හැප්පුන.මම වාහනේ හරවද්දී හැප්පුන නිසාත්(ඇත්තටම trafic police හරවන්න සංඥාව දුන්න) උදෙන්ම වැදගත් training එකකට යන්න පරක්කු වෙන නිසාත් මම උට කිව්වා මම බයික් එක හදල දෙන්නම් මට ඉක්මනට යන්න ඕන කියල.කියල.ටික වෙලාවක් යද්දී මු කිව්වා කකුල රිදෙනවා කියල. පස්සේ මම ඔක්කොම වැඩ පැත්තක දාල මුව ජාතික රෝහලට අරගෙන ගිය.බලපු ඩොක්ට කිව්වා xray එකක් වත් ගන්න ඕන නැහැ කියල. ලියපු බෙහෙත් ටිකත් මම අරන් දුන්න.
    අද මට මු කතා කරලා කියනවා බයික් එක රෙපෙයාර් කරන්න 39000ක් ඕනලු. fork දෙකයි රීම් එකයි අලුතින් දාන්න ඕනලු.
    බයික් එක bajaj එත් model එකනම් මම දන්නේ නැහැ.එවෙලේ ගත්ත පින්තුරයක් මම දාන්නම්.

    බයික් ගැන මෙලෝ දෙයක් මම දන්නේ නැහැ. මු කියන කතාව වෙන්න බා කියල නම් හිතෙනවා. කොළඹ ඕව අඩුවට ගන්න තියෙන්නේ කොහෙද? මේ ටිකට කියක් යයිද.රාජගිරිය,බත්තරමුල අවට සාදාරන ගානකට මේක හදලදෙන්න පුළුවන් තැනක් තියෙනවද.

    කවුරුහරි දන්නා කෙනෙක් උදව් කරන්න.
    10wi3py.jpg
    [/IMG]
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    damage eke hatiyata 39000k yanne naha,uba hadala diyan,salli denawata wada labai
    fork ekak company 4000 withara wewi,eliye ita wada aduwata athi.headlight hirila thiyena eka paint karala sticker gahuwama hari.
    bike ekak bajaj discover ekak
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    bajaj discover 125

    repair1 uba karala dipan 39k yana1 na...

    eth paw byk eke kolla
    ubene weredda :angry:

    මචන් මගේ වැරැද්ද කියන්න බහ.traffic පොලිස් අනුව තමයි මම හැරෙව්වේ. මට වැදගත් වැඩක් තිබුණු නිසයි ඉක්මනට යන්න ඕන මම හදලදෙන්නම් කිව්වේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    damage eke hatiyata 39000k yanne naha,uba hadala diyan,salli denawata wada labai
    fork ekak company 4000 withara wewi,eliye ita wada aduwata athi.headlight hirila thiyena eka paint karala sticker gahuwama hari.
    bike ekak bajaj discover ekak

    :yes:ow ubama hadala diyan u hadanne uben salli kada ganna..
     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    මචන් මගේ වැරැද්ද කියන්න බහ.traffic පොලිස් අනුව තමයි මම හැරෙව්වේ. මට වැදගත් වැඩක් තිබුණු නිසයි ඉක්මනට යන්න ඕන මම හදලදෙන්නම් කිව්වේ.

    ah ok mchn ehenam uba kiyapan dan hadala denna be kiyala
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ඕකා ඉල්ලන ඉල්ලන ගනන් දෙන්න යන්න එපා....:no::no: බයික් එක bajaj authorised service/repair center එකකට අරන් පලයන්.. උන් කියයි හදන්න යන ගාන හරියටම සහ ඕන කරන බඩු ලිස්ට් එක...:yes::yes:
    ඊට පස්සේ උබ ගිහිල්ලා බඩු ටික අරන් දීපන්.. kottawa-polgasowita
    පාරේ බයික් මස් කරන කඩ වගයක් තියෙනවා...මට තැන නම් හරියට මතක නැහැ.. ඔය පැත්තේ එකෙක් ගෙන් ඇහුවා නම් හරියටම දැන ගන්න පුලුවන්.... army camp එක කිට්ටුව.... එතනින් ඔන කරන බඩු ටික අඩුවට ගන්න පුලුවන්....

    මටත් ඔය වගේ බලු වැඩක් උනා බන්... ඔය බයික් කාරයෝ හැත්ත නම් මට පේන්න බැහැ.... :growl::growl:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔය එස්ටිමෙට් එක ගන්නකොට උඹ එතන හිටියද? කවුද දන්නේ ඕවයේ ගණන් වැඩියෙන් දාලද කියල...අද කාලේ උදව්වක් කරන්න ගියහම මිනිස්සු කරේ නගින්න බලගේනමයි ඉන්නේ..මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ ඉස්සෙල්ලම :(
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    mba machan waradi dekak karala tiyenawa..

    01. Accident eka wuna welawe waradda umbe kiyala piliganna eka..

    02. Umba hadannam kiyala baaragaththa eka..

    kamak na dan wuna de wunaa ne...
    dan karanna thiyenne mechcharay..
    estimate eka monawa wunath kamak na..
    umba kiyapan umba 20,000k dennam kiyala..
    nathnam umbata denna puluwan gaanak..
    kiyapan e welawe bike dial ekageth waradda poddak thibba ne
    e nisa ithuru tika uta daanna kiyapan..
    anan manan baa wage talks dunnoth kelinma kiyapana ammata............
    kiyala kiyapan police ekata yanna kiyala..
    loweth u yanne na machan
    giyath dan wade wela iwaray
    dan mona labbak kiyannada..
    photo walin hariyatama accident eka remake karanna ba ne
    anika police gihilla hari kamak na gaana dunnath..
    muge hithumanapeta ganan denne nathuwa
    moko apith hondatama dannawane ayyala bike paduina hati..
    police u giyoth umba lawyer kenekta Rs.5000/- deela aran palayan
    umbata sathayakwath gewanna wenne na...
    danna nisay kiyanne..
    ela
    all da very best kiwwa.. mona hari thawa danaganna ona nam PM ekak daapan..