හැමෝටම කෝටිපතියෙක් වෙන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,965
    1
    9,776
    113
    Gampaha
    ඒකට බහු විවාහ අනුමැතිය රජයෙන් දෙන්න ඕන.:yes:.එතකොට එච්චර අවුලක් නෑ :no:[/QUOTE]බහු විවාහ දුන්නත් ඔච්චර නෙ. ලංකාවෙ ගෑනු වැඩී. බහු විවාහ උනොත් මිනිහට තමන්ග්‍ර ගානිට ළමයි 2739කුත් හදල පිට ගෑනුන්ට හදල දෙන්න වෙනව..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බහු විවාහ දුන්නත් ඔච්චර නෙ. ලංකාවෙ ගෑනු වැඩී. බහු විවාහ උනොත් මිනිහට තමන්ග්‍ර ගානිට ළමයි 2739කුත් හදල පිට ගෑනුන්ට හදල දෙන්න වෙනව..[/SIZE]

    රජයෙන් අධාරයක් දෙන්න ඕනේ එහෙනම් මේ සීට්ටුව පවත්වාගෙන යන්න :yes::yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    Ekai Richard Nikson ,son ta kiwwe------Nikan hamu vena hari, Hora ara gena hari hambu karana 1000 USD valata vada , Thaman avanka
    work ekak karala hambu karana 1 USD vatina bava.
    රිචඩ් නික්සන් දවසක් ගෙදර එද්දී පුතා මිදුලේ තිබ්බ ඇපල් ගහ කපල. ඒත් නික්සන් මොකවත් කියල නෑ. පස්සේ යාලුවෙක් ඇහුවලු ඇයි පුතාට මොකුත් නොකිව්වේ කියල. නික්සන් කිව්වලු "එවෙලෙත් උගේ අතේ පොරව තිබ්බ. ඒකයි" කියල.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    ඉතින් උඹ හිතනවද අවුරුදු 54,000 ගානකට පස්සෙ කෝටි දෙකකට පාන් ගෙඩියක් වත් ගන්න පුළුවන් වෙයි කියල
    :yes::yes::lol:
    එදාට පාන් හොයාගන්න නෙමෙයි බන් අමාරු වෙන්නේ රුපියලේ කාසියක් හොයාගන්න එක.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මෙහෙම කරමු කැමතිනං..

    පලවෙනි දවසෙ උඹ මට සතයක් දෙනවා. මම උඹට රුපියල් 1000 ක් දෙනවා.
    දෙවෙනි දවසේ උඹ මට සත 2ක් දෙනවා. මම උඹට රුපියල් 2000 ක් දෙනවා.
    තුන් වෙනි දවසෙ උබ මට සත 4ක් දෙනවා.මම උඹට රුපියල් 3000 ක් දෙනවා.

    උඹ හැම දවසකම මට දෙන ගාන ඊට කලින් දවසෙ මට දුන්නු ගන වගේ දෙගුනයක් දෙන්න ඕනෙ.හැමදාම මම දාහ ගානෙ දෙනවා..! සති තුනක් කරමුද සෙල්ලම...?
    :rofl::rofl::rofl:
    :yes::yes::yes::yes::P

    උබත් Y.පෙරල්මාන්ගේ ගණිත විනෝදය කියවපු පොරක් එහෙමනම්.
     
    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මෙහෙම කරමු කැමතිනං..

    පලවෙනි දවසෙ උඹ මට සතයක් දෙනවා. මම උඹට රුපියල් 1000 ක් දෙනවා.
    දෙවෙනි දවසේ උඹ මට සත 2ක් දෙනවා. මම උඹට රුපියල් 2000 ක් දෙනවා.
    තුන් වෙනි දවසෙ උබ මට සත 4ක් දෙනවා.මම උඹට රුපියල් 3000 ක් දෙනවා.

    උඹ හැම දවසකම මට දෙන ගාන ඊට කලින් දවසෙ මට දුන්නු ගන වගේ දෙගුනයක් දෙන්න ඕනෙ.හැමදාම මම දාහ ගානෙ දෙනවා..! සති තුනක් කරමුද සෙල්ලම...?
    :rofl::rofl::rofl:

    :D:D:lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් සීට්ටුවට අංක කියන වෙලාව..:love::love:
    එක වයිට්වෝකරයනේ ඉතිං.:nerd:.මොකද සීට්ටුව එකතු කරන එකා එකනේ කොහොමත් :frown:
    දෙක මම:yes::yes:
    කවුද තුන :confused::confused:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    uaba oya kiyan seettuwa daala iwarai...
    eka isselama hambune Arjun Mahendranta...:P:P:P:rofl::rofl:
    Ubatath kawadahari labei...balan hitapan.....:rofl::rofl::rofl:
    :yes::yes::lol::lol:
    ඇයි මචන් ඕක වෙන නමකින් TV චැනල කාරයොත් කරා නේද?කාලයක් රියලිටි ෂෝ කියල.අපට අර ඕන තරමක් sms වලින් මනාප ගහන්න කිව්වේ. අපට ඒවට රුපියල් දෙක තුනක් නේ ගියේ. අර්ජුන් ඒකම තව නමකින් කරා බැදුම්කොර නාට්ටිය කියල.අපි කොරවෙලාම යන්න.:P
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මෙහෙම කරමු කැමතිනං..

    පලවෙනි දවසෙ උඹ මට සතයක් දෙනවා. මම උඹට රුපියල් 1000 ක් දෙනවා.
    දෙවෙනි දවසේ උඹ මට සත 2ක් දෙනවා. මම උඹට රුපියල් 2000 ක් දෙනවා.
    තුන් වෙනි දවසෙ උබ මට සත 4ක් දෙනවා.මම උඹට රුපියල් 3000 ක් දෙනවා.

    උඹ හැම දවසකම මට දෙන ගාන ඊට කලින් දවසෙ මට දුන්නු ගන වගේ දෙගුනයක් දෙන්න ඕනෙ.හැමදාම මම දාහ ගානෙ දෙනවා..! සති තුනක් කරමුද සෙල්ලම...?
    :rofl::rofl::rofl:

    සතියකින් වගේ ඉවරකරන්න පුලුවන් නම් මං එනවා.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    balapan koti 2kak dawas koti 2kakin dunnama minissu merenakota oka padui...api hithapmu hemacmanussayama dwasa koti 2kak jiwath unoth..hema minihatama rupiyala rupiyala dawas koti 2kak denakota e minihata wela tiyenne hamba wechcha koti 2ka wiyadan wena eka ne...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොඩයනවනම් මෙච්චරයි........... වැඩේ ප්‍රමෝට් කරලා කෝටි දෙක හොයාගෙන අනේ උකාගනින් කියලා වැඩේ අතෑරලා දාපං........ රුපියලක් පොල්ල තිව්ව කියලා මිනිසු පොලිසි යන්නේ නෑ...... :rofl::P