ඒකට බහු විවාහ අනුමැතිය රජයෙන් දෙන්න ඕන..එතකොට එච්චර අවුලක් නෑ
[/QUOTE]බහු විවාහ දුන්නත් ඔච්චර නෙ. ලංකාවෙ ගෑනු වැඩී. බහු විවාහ උනොත් මිනිහට තමන්ග්‍ර ගානිට ළමයි 2739කුත් හදල පිට ගෑනුන්ට හදල දෙන්න වෙනව..

බහු විවාහ දුන්නත් ඔච්චර නෙ. ලංකාවෙ ගෑනු වැඩී. බහු විවාහ උනොත් මිනිහට තමන්ග්‍ර ගානිට ළමයි 2739කුත් හදල පිට ගෑනුන්ට හදල දෙන්න වෙනව..[/SIZE]

රිචඩ් නික්සන් දවසක් ගෙදර එද්දී පුතා මිදුලේ තිබ්බ ඇපල් ගහ කපල. ඒත් නික්සන් මොකවත් කියල නෑ. පස්සේ යාලුවෙක් ඇහුවලු ඇයි පුතාට මොකුත් නොකිව්වේ කියල. නික්සන් කිව්වලු "එවෙලෙත් උගේ අතේ පොරව තිබ්බ. ඒකයි" කියල.Ekai Richard Nikson ,son ta kiwwe------Nikan hamu vena hari, Hora ara gena hari hambu karana 1000 USD valata vada , Thaman avanka
work ekak karala hambu karana 1 USD vatina bava.
ඉතින් උඹ හිතනවද අවුරුදු 54,000 ගානකට පස්සෙ කෝටි දෙකකට පාන් ගෙඩියක් වත් ගන්න පුළුවන් වෙයි කියල

මෙහෙම කරමු කැමතිනං..
පලවෙනි දවසෙ උඹ මට සතයක් දෙනවා. මම උඹට රුපියල් 1000 ක් දෙනවා.
දෙවෙනි දවසේ උඹ මට සත 2ක් දෙනවා. මම උඹට රුපියල් 2000 ක් දෙනවා.
තුන් වෙනි දවසෙ උබ මට සත 4ක් දෙනවා.මම උඹට රුපියල් 3000 ක් දෙනවා.
උඹ හැම දවසකම මට දෙන ගාන ඊට කලින් දවසෙ මට දුන්නු ගන වගේ දෙගුනයක් දෙන්න ඕනෙ.හැමදාම මම දාහ ගානෙ දෙනවා..! සති තුනක් කරමුද සෙල්ලම...?![]()

.මොකද සීට්ටුව එකතු කරන එකා එකනේ කොහොමත් 

uaba oya kiyan seettuwa daala iwarai...
eka isselama hambune Arjun Mahendranta...
Ubatath kawadahari labei...balan hitapan.....