හැමෝම ඇයි අනුරාද එක්ක

dilann

Well-known member
  • Jul 6, 2018
    67,410
    166,797
    113
    එකමත් එක රටක
    කවුද කටුවාපිටියේ කළු එතනා කියන්නේ ?

    KatuwapitiyeKaluThanaya
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,482
    113
    New Zealand
    තරහා? කාටවත් වැරැද්දක් කරලා තියෙනවද? අහින්සක මනුස්සයෙක් නිසාද හැමොම බනින්නෙ
    @AnuradhaRa ට තියන සැප අපිට නැති නිසා

    අනුරාධට ප්‍රිමියෝ එකක් තියනවා. අපිට නෑ
    අනුරාධගේ ගෙදර බල්ලා කන්නේ මීගමුවේ ලොකු හෝටල්වල හදපු අලුත්ම රයිස්. අපි නානගේ කඩෙන් කොත්තුව කන්නෙත් රෝලක් දාගෙන :P
    අනුරාධගේ බලල්තුමී කන්නේ හැපිකව් චීස්.
    අනුරාධ නාන්නේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි බාත්‍ රූම් එකක. අපි නාන්නේ බොඩි බාත් රූම් කෑල්ලක.

    මේවගේ දේවල් නිසා අනුරාධ ගැන ඉරිසියාවක් එනවා බන්
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    @AnuradhaRa ට තියන සැප අපිට නැති නිසා

    අනුරාධට ප්‍රිමියෝ එකක් තියනවා. අපිට නෑ
    අනුරාධගේ ගෙදර බල්ලා කන්නේ මීගමුවේ ලොකු හෝටල්වල හදපු අලුත්ම රයිස්. අපි නානගේ කඩෙන් කොත්තුව කන්නෙත් රෝලක් දාගෙන :P
    අනුරාධගේ බලල්තුමී කන්නේ හැපිකව් චීස්.
    අනුරාධ නාන්නේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි බාත්‍ රූම් එකක. අපි නාන්නේ බොඩි බාත් රූම් කෑල්ලක.

    මේවගේ දේවල් නිසා අනුරාධ ගැන ඉරිසියාවක් එනවා බන්
    අනුරාධගෙ නන්ගි ගැන දැන් වැඩිය කියන් නෑ නේද මනුස්සයා..
     
    AnuradhaRa

    Well-known member
  • අනුරාධගෙ නන්ගි ගැන දැන් වැඩිය කියන් නෑ නේද මනුස්සයා..
    නංගි සම්බන්ධ කරල ත්‍රෙඩ් එකක් දාපු ගමන්
    මුං කුනුහරුප කියනව, ඒකයි