ඉස්සර වගේ මිනිස්සු විශ්වාස කරන්න බෑ බන් specially මේ ලංකාවේ තියෙන situation එකත් එක්ක කොහොමත්ම බෑ අහල පහල හොඳටම දන්නා එවුන් නැත්නම් නෑදෑයෝ වගේ නම් තව කමක් නෑ