හැමෝම එදිනෙදා තමන් යන වාහනේ තව කෙනෙක්ව දාගෙන යමු.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉස්සර වගේ මිනිස්සු විශ්වාස කරන්න බෑ බන්
    specially මේ ලංකාවේ තියෙන situation එකත් එක්ක කොහොමත්ම බෑ
    අහල පහල හොඳටම දන්නා එවුන් නැත්නම් නෑදෑයෝ වගේ නම් තව කමක් නෑ
     
    • Like
    Reactions: Cypress

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    Space available only for pussies in my car
    යූ මීන් දීස් පුසීස්??
    06890C18-DF96-49E7-AF10-2D8FE7FD4DD0.jpeg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ලංකාවෙ කුහක් හැත්ත? වාහන වල දාගෙන යන්න??

    යකෝ ඕකුන් යන ගමන් හූල්ල හූල්ල යයි
     
    • Like
    Reactions: Cypress