හැමෝම එහෙමද????

fkcrazy

Member
May 6, 2011
8
1
0
eth samahara kelloth balanawa wate inna kollo diha.mama ona tharam dekala thiyanawa.hebai mama nam kiyanne ekko kolla ho kella sirawatama adare karanawa nam wena aya diha balanna one na.thamange kella ho kolla thama godak lassana kiyala hithan hitiyanam iwarai.eth awasanawata ehema couples godaak adui.
 
  • Like
Reactions: sachii

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    කොල්ලෝ විතරක් නෙවේ කෙල්ලොත් බලනවා. හැබැයි මාට්ටු වෙන්න බලන්නේ නැහැ. 180° ඇස් වලින් බලන්න තවත් ලේසි.
    Track the huththo aurudu 10k parana thread bump karanne? Mewa daapu un, reply karana un marilath athi.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගෑණි පිලිවෙලකට ඉන්නවානම් එහෙම බලන්නෙ නෑ. 😁
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දෙන්නෙක් ආදරය කරනවා කියල හිතමු. දැන් ඒ දෙන්නා කොහේ හරි යද්දී ඒ පිරිමි ළමයා වෙන ගැනු ළමයි දිහා බලන්නේ ඇයි? එත් ඒ බලන්නේ වැරැද්දකට නෙමෙයි. එත් එහෙම බලන්නේ ඇයි ? හැම පිරිමි ළමයාම එහෙමද????
    මේක මට ලොකු ප්‍රශ්නයක් ....
    ගෑණුලමයි වගේ පිරිමි කම්පයා කරන්නේ නෑ, ඔයා බය වෙන්න එපා. ඔයා හිතන්නෙ ඔයාට වඩා ලස්ස්නන නිසා බලනවා ඇති කියලනේ? එහෙම එකක් නෑ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    කෙල්ලොත් බලනවනේ වෙන කොල්ලො දිහා උන් උන්ගෙ කොල්ල ඵක්ක යනකොට..ඕව ඔහොම තමා නඟා..
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    පිරිමියෙක් වෙලා ඉපදිලා ගැනියෙක් වගේ හැසිරෙන්නේ මොකද බන්. පෙර පව් ඔවා