ඒ මචං අපිට පේන්නනේ උඩින් යන්නේ.එයාලා බලනවා බං හොරාට..![]()
ඇත්තමද බන්. මම ඔහොම කතාවක් දැනන් හිටියෙ නැහැනෙ.



ඒ මචං අපිට පේන්නනේ උඩින් යන්නේ.එයාලා බලනවා බං හොරාට..![]()



ඔයා දැනගන්න ඕනි එයාව හදාගන්න..mata ehema unama kalakirenawa...


eth samahara kelloth balanawa wate inna kollo diha.mama ona tharam dekala thiyanawa.hebai mama nam kiyanne ekko kolla ho kella sirawatama adare karanawa nam wena aya diha balanna one na.thamange kella ho kolla thama godak lassana kiyala hithan hitiyanam iwarai.eth awasanawata ehema couples godaak adui.
eka nam attameken kiyanne athtamada kiyala kawda danne....




Track the huththo aurudu 10k parana thread bump karanne? Mewa daapu un, reply karana un marilath athi.කොල්ලෝ විතරක් නෙවේ කෙල්ලොත් බලනවා. හැබැයි මාට්ටු වෙන්න බලන්නේ නැහැ. 180° ඇස් වලින් බලන්න තවත් ලේසි.
ගෑණුලමයි වගේ පිරිමි කම්පයා කරන්නේ නෑ, ඔයා බය වෙන්න එපා. ඔයා හිතන්නෙ ඔයාට වඩා ලස්ස්නන නිසා බලනවා ඇති කියලනේ? එහෙම එකක් නෑ..දෙන්නෙක් ආදරය කරනවා කියල හිතමු. දැන් ඒ දෙන්නා කොහේ හරි යද්දී ඒ පිරිමි ළමයා වෙන ගැනු ළමයි දිහා බලන්නේ ඇයි? එත් ඒ බලන්නේ වැරැද්දකට නෙමෙයි. එත් එහෙම බලන්නේ ඇයි ? හැම පිරිමි ළමයාම එහෙමද????
මේක මට ලොකු ප්රශ්නයක් ....