හැමෝම කතා කරන eBay FUP PART 2!!

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
මට දැනට එහෙම උන කේස් තුනම රුසියාවෙ උන්. අලුත් ප්‍රොෆයිල්ස්. උන්ගෙ එකවුන්ට් එකට නෙගටිව් ෆීඩ්බැක් වැටුනත් වැඩක් නෑ. හොද ප්‍රොෆයිල්ස් තියෙන උන් ඔක්ශන් එක ඉවර උන ගමන් අනිත් අතට සල්ලි එවනවා.
ඊට අමතරව ලොකු අකුරෙන් දාපන් (විකුණණ බඩුව, ගාණ හා මාකට් එක අනුව හිතලා ) xxවලින් අඩු FeedBack තියෙන අය Bid කරන්න එපා.. එයාලට Auction එකෙන් එවන්නේ නෑ.. උඹව Contact කරන්න කියලා
 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
තමන්ට අසාධාරනයක් උනා නම් ebay එකේ තෙයෙන buyer protection එකෙන් ඔයාගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්. හැම වෙලාවෙම PayPal පාවිච්චි කරනවා නම් මාස එකහමාරක් ඇතුලත තමන්ගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්.

ebay Buyer Protection Policy එකෙන් මිළදීගත් බඩු ලැබුනෙ නැත්නම් හරි, මිළදීගත් බඩු විකුනූ බඩු වලට වඩා වෙනස් නම් හරි, මිළදී ගත් කෙනාට නැවත මුදල් ලබාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ ebay එකේ කේස් එකක් ඕපන් කරන එක.

හැබැයි මතක තියාගන්න හැම දේකටම ප්‍රතිවිරුද්ධ reaction එකක් තියෙනවා. සාධාරණ හෙතුවක් නැතිව ඔබ අසාධාරන විදිහට බඩුත් අරන් මුදලුත් ආපසු ලබාගත්තොත්, මින් පස්සෙ ඒ වෙළෙන්දා ලංකාවට බඩු එවන්නෙ නැතිව යයි. අන්තිමේදි තමනුත් තමන් පයගහල ඉන්න රටත් නෝන්ඩියි මුලු ලෝකෙටම. ඒ විතරක්යැ, උවමනාවකට මෙලෝ ලාංකිකයෙකුට ebay එකෙන් බඩුවක් ගෙන්න ගන්නවා බොරු.

සාධාරණ හෙතුවක් නැතිව ebay සෙලර් ලාව තලන්න එපා.


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: rep +3 mama SL walata ship karanne nathi sellers la godaakin ahala thiyanawa ship karanna barida kiyala..un kiyanawa ape un boruwata refund karanawa godak welawata kiyala:growl::growl::growl::growl::growl::growl::growl:
 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: rep +3 mama SL walata ship karanne nathi sellers la godaakin ahala thiyanawa ship karanna barida kiyala..un kiyanawa ape un boruwata refund karanawa godak welawata kiyala:growl::growl::growl::growl::growl::growl::growl:

ඔව් අපි විතරක් නෙවෙයි අපි වගේ හිඟන රටවල් ගොඩක අය ඔය වැඩේ රස්සාවට කරනවානේ :):angry: දැන් මෙතනත් ඕක කරන අය කිපිලා කෑ ගහන්නේ!!:yes::yes: මං ඒ වැඩෙත් ඕන වෙන වෙලාවල් තියෙනවා කියන එප පැහැදිලි කලාම කිපෙන අය ඉනනවා.. මං කිව්වා පැහැදිලිව වවාගෙන කන්න එපා කියලා!! ඔය එවන්න බැරි කියන අය 99%කින් ගෙන්නන්න පුලුවන් Personal Contact කරලා :D නමුත් DropShipping කරන අය බෑ කියන්නේ Original Shipperඑවන්නේ නැති නිසා.. අනෙක සමහරු ලංකාව ගැන දන්නෙත් නැ එවන්න. :D
 

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
reputation_neg.gif
හැමෝම කතා කරන eBay FUP... 03-12-2012 03:15
එක එක අයගේ ආසාවල් විවිධාකාරයි!! නරක පැත්ත විතරක් දකින්නේ නරකට කැමති අය කියලයී මං දන්නේ! :lol::lol:

මේක නරකට පාවිච්චි කරන එක උඹේ වැඩක්!! නමුත් මං කගේ Buyer Protection එක නොදන්න අයට මේ ගැන කියලා දෙන එක! මං පැහැදිලිව කියලා තියෙනවා උදාහරණ එක්කම ලැබුණු බඩු ගැනත් එක්කම.. මොකද කරන්නේ කියලා..

ඇත්ත. හුඟක් දෙනෙක් E Bay - Buyer Protection ගැන දන්නෙ නැත්නම් මේ ත්‍රෙඩ් එක ඉතාම වටිනවා. තමන් ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාගන්න කාටත් අයිතියක් තියෙනවා. ඒ සඳහා පමණක් මේ දැනුම උපයෝගී කරගන්න. :yes:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මටනං තාම ඔහොම සෙලර්සලා සෙට් වෙලා නෑ
    මම පොඩි බඩුවක් අරගෙන එක ඇවිත් නැතුව සෙලර්ට කිව්වම ඌ කිව්වා තව එකක් එවන්නම් කියල පස්සේ දෙකම කොහොම හරි ආව :lol:
    පස්සේ ඉතිං මන් අනිත් එකට පොරට සල්ලි දුන්න නැත්තං හරි නෑනේ
    එනිවේ හොඳ පෝස්ට් එකක් :yes: