හැමෝම දන්නවා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මේ දවස්වල ඔෆිස් යන හැම දවසකම අහන්නෙ "How is your family there?"... ඕකට උත්තරේ හදාගෙනමයි හැම දාම වැඩට යන්න වෙලා තියෙන්නෙ. දවසකට 4-5 දෙනෙක් අහනවා.. අපිට වඩා විදේශිකයන් දැනුවත්. මුළු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියල, කොටින්ම කිව්වොත් රාජපක්ෂලා සාමකාමි උද්ගෝෂණයට තමන්ගෙ හෙන්චයිලා දාල ගහන්න යවපු ඒවත් දන්නවා. වස ලැජ්ජයි !!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    සුද්දොත් මේව බලනවනේ..රෙදි නෑ ඉතිම්..:(රාජපක්ෂලට ලංකාවෙම තමා ඉන්න වෙන්නේ..

    • Like
    Reactions: Any.key

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ දවස්වල ඔෆිස් යන හැම දවසකම අහන්නෙ "How is your family there?"... ඕකට උත්තරේ හදාගෙනමයි හැම දාම වැඩට යන්න වෙලා තියෙන්නෙ. දවසකට 4-5 දෙනෙක් අහනවා.. අපිට වඩා විදේශිකයන් දැනුවත්. මුළු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියල, කොටින්ම කිව්වොත් රාජපක්ෂලා සාමකාමි උද්ගෝෂණයට තමන්ගෙ හෙන්චයිලා දාල ගහන්න යවපු ඒවත් දන්නවා. වස ලැජ්ජයි !!
    ඒ වගේම මම නම් හැමදාම අහන එකක් තමා උබලට කොන්ද පන නැ උබලගේ රයිට්ස් වලට කතා කරන්න කියන එක. ඕක අහපු දවසට මම කමෙන්ට් එකක් හරි දානවා මේකේ. ඇත්ත ඕක තමා
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    same.. dawas dekakata sarayak director enawa moring call ekata awith oya tikama ahanawa. current kapanna patan gatta mul kaale pora hithuwe natural disaster ekak hinda current na kiyala.. :lol:eth dan ithin apitath wada situation eka hodata dannawa
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මේ දවස්වල ඔෆිස් යන හැම දවසකම අහන්නෙ "How is your family there?"... ඕකට උත්තරේ හදාගෙනමයි හැම දාම වැඩට යන්න වෙලා තියෙන්නෙ. දවසකට 4-5 දෙනෙක් අහනවා.. අපිට වඩා විදේශිකයන් දැනුවත්. මුළු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියල, කොටින්ම කිව්වොත් රාජපක්ෂලා සාමකාමි උද්ගෝෂණයට තමන්ගෙ හෙන්චයිලා දාල ගහන්න යවපු ඒවත් දන්නවා. වස ලැජ්ජයි !!
    dammit true මචන් දන්න උන් අහනවා අපේ ඔෆිස් එකේ උන්නම් අහන්නේ නැ මොකද උන් දන්නවා රටේ ඔක්කොම ඉතිහාසය ...
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    dawasak standup meeting eke iddi power giya
    UPS eka on wela beep sadde ahenna gaththa
    mute karannath ba mage turn eka nisa
    un ahanawa bombayak pupurannada yanne kiyala :lol:
    redi left ithin :(
    Matath bomb seen ekama set una meeting ekak asse, deiyane kiyala week ekakata dethun parak mokekta hari mehe situation eka explain karanna set wenawa
     
    • Sad
    Reactions: kalhara96

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මේ දවස්වල ඔෆිස් යන හැම දවසකම අහන්නෙ "How is your family there?"... ඕකට උත්තරේ හදාගෙනමයි හැම දාම වැඩට යන්න වෙලා තියෙන්නෙ. දවසකට 4-5 දෙනෙක් අහනවා.. අපිට වඩා විදේශිකයන් දැනුවත්. මුළු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියල, කොටින්ම කිව්වොත් රාජපක්ෂලා සාමකාමි උද්ගෝෂණයට තමන්ගෙ හෙන්චයිලා දාල ගහන්න යවපු ඒවත් දන්නවා. වස ලැජ්ජයි !!
    monawa karannada , dan ithin news channel nathrakaranai. iwasan hitapan lajjwa