මේ දවස්වල ඔෆිස් යන හැම දවසකම අහන්නෙ "How is your family there?"... ඕකට උත්තරේ හදාගෙනමයි හැම දාම වැඩට යන්න වෙලා තියෙන්නෙ. දවසකට 4-5 දෙනෙක් අහනවා.. අපිට වඩා විදේශිකයන් දැනුවත්. මුළු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියල, කොටින්ම කිව්වොත් රාජපක්ෂලා සාමකාමි උද්ගෝෂණයට තමන්ගෙ හෙන්චයිලා දාල ගහන්න යවපු ඒවත් දන්නවා. වස ලැජ්ජයි !!
රාජපක්ෂලට ලංකාවෙම තමා ඉන්න වෙන්නේ..
eth dan ithin apitath wada situation eka hodata dannawa