හැම ආගමකම තියෙන බොරු

NoGod

Member
Feb 7, 2011
134
33
0
හැම ආගමකම තියෙන බොරු

ලෝකයේ මේ දක්වා ආගම් 90,000ක් විතර බිහිවෙලා තියෙනවා.අපි හිතමු වැරදිලා හරි මේවගෙන් එක ආගමක් ඇත්ත කියලා.එතකොට අපිට තේරෙනවා අනිත් ආගම් 89,999ම බොරු කියලා.ආගම් කියන්නේ බොරු වැලක් කියලා කවුරු හරි කීවා.
ඒක නිසා හැම ආගමකම තියෙන බොරු මේ ත්‍රෙඩ් එකේ දාන්න.මේක ආගමික සංවාදයක් නිසා නිර් ආගමිකයන්ටත් (athiests) ඉඩක් තියෙන්න ඕනී මෙතන.
 
NoGod

Member
Feb 7, 2011
134
33
0
කවුරුවත් මෙතන මට අපහාස කරන්න එපා. මේක තහනම් කරන්න කියන්න එපා.ඔබේ ආගම ඔබ කියන තරම් උසස් නම් ඒක ගැන අහන ප්‍රශ්න වලට බය වෙන්න ඕනී නෑ
:no::no::no:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    machan there are lot of atheists in da world, its totally ok if yu are also one of them :D
    and if you don't believe any religion just shut the fuk up and mind ur own business without finding faults of religions
    we believe our religion and we just wanna build our lives according to it, we are not supposed to make arguments and prove which religion is right or wrong...
     
    • Like
    Reactions: djHiran and kushanx

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto

    well said Jack