හැම ආණ්ඩුවක්ම මේකට අසමත් ඇයි ????

SK29

Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    Jeppo Dan socialism genawath communism genawath katha karanne ne. Un Dan katha karanne dushanayen thora ratak, neethiye aadipathya samawa thiyena ratak, deshiya arthikaya naga situweema wage dewal. Dan thiyen ekama option eka JVP vitarai
    ඒ වුනාට තාම කටුවයි, මිටියයි නෙහ් පක්ශෙ ලාන්චනේ.
    නම "විමුක්ති" පෙරමුණ
    ඒ කාලෙ බීශනෙ කරපු උන් තමයි තවම ලොකු තෑන් වල ඉන්නෙ.
     
    • Like
    Reactions: shenat

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඩීපිසර් කන්ටේනර් ටිකක් ගැහුවනං පට්ට බං එලවලු අපතේ යන්නෑ ආණ්ඩුවෙන් බෙදන්න නෙමෙයි අතරමැදියෝ නැවැත්තුවනං හරි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඒ වුනාට තාම කටුවයි, මිටියයි නෙහ් පක්ශෙ ලාන්චනේ.
    නම "විමුක්ති" පෙරමුණ
    ඒ කාලෙ බීශනෙ කරපු උන් තමයි තවම ලොකු තෑන් වල ඉන්නෙ.
    Ehenam next time pohottu pragathishileentama kathire gahapan api tharaha ne
     
    • Haha
    Reactions: SK29

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    යම්කිසි දෙයක් හිතලා කරන්න නම් ඒ හා සම්බන්ද විශය දැනුමක් තියෙන මිනිස්සු ඉන්න ඕන. උදාහරණ පොල් සංවර්දනය කරන්න නම් පොල් ගැන ඉගෙන ගත්ත එකෙක් ඉන්න ඕන. දැන් හිතපන් කො දැන් ඉන්න පාලකයො මොක්කු ද කියලා. කෝච්චියේ මාල කඩපු එකෙක් වරාය ඇමති. අරක්කු පෙරන උන් වෙලද ඇමති. ශෙඩ් එකක තෙල් ගහපු එකෙක් :lol::lol::lol:

    ඉතින් රටක් දියුනු කරන්න දැක්මක් තියෙන මිනිස්සු ඕන. ඉගෙන ගත්ත උගත් බුද්දිමත් මිනිස්සු ඕන. මේ රටේ තියෙන සම්පත් ගැන හොද දැනුමක් තියෙන මිනිහෙක් ඕන. සම්පත් තිරසාර ලෙස සංවර්දනය කරන්න දන්න මිනිස්සු ඕන.. උඹ කියන කතාවට මම 100% එකඟයි. කිසිම දේශපාලකයෙක්ට කිසි දෙයක් ඕන නෑ. උන්ට ඕන ගසා කන්න ප්‍රාඩො පදින්න සැප ගන්න. සිංගප්පූරුවෙ තියෙනවා මචන් කොලොඹ ක්‍රමය කියලා ප්ලෑන් එකක්. සිංගප්පූරුවෙ ජනාදි පති එක සැරයක් කොලඹ ආපු වෙලාවෙ ඌ කොලඹ ගැන දැකලා එහේ ගිහිල්ලා සිංගප්පූරුව කොලබ වගේ හදන්න ඕන කියලා. අන්න ඒක තමා කොලඹ ක්‍රමය කියන්නෙ.

    ඉතින් ඇත්තටම මේ රට විනාශ වෙන්න පටන් ගත්ත චන්ඩ්‍රිකාගෙන් පස්සෙ කියලා මට හිතෙන්නෙ. මොකද එතනින් පත් වුන හැම එකාම නූගස් සක්කිලි ටිකක්. වේසිගෙ පුතාලා ටිකක්. එලවලු ගැන කවර කතා ද මචන්, ලමයින්ට ඔන්ලයින් අද්‍යාපනය දෙන්න ක්‍රමයක් හදාගන්න බැරි වුන ආන්ඩු ( ෛන්න ඔක්කොම පක්ශ ) කොහේ එලවලු බෙදන්න ද බන්.. ප්‍රාදේශීය මට්ටමින් එලවලු විකුනන්න ප්ලේස් ටිකක් හදලා දුන්න නම් හම්බන්තොට එකා එලවලු මල්ල උස්සන් හත් අට දාහක තෙල් ගහන් දබුලු දුවන්නෙ නෑ.. අතරමැදියො ඇවිල්ලා එලවලු වල මිල තීරණය කරන්නෙ නෑ. වෙලාවකට හිතෙනවා උඹ ලංකාවෙ කිසි දෙයක් දන්නෙ නෑ කියල.. කොලඹ භාන්න පුලුවන් වාහන ටික හම්බන්තොට බාලා පාර දිගේ ආයෙ කොලඹ පැදන් එන ප්ලෑන් තියෙන රටක ජීවත් වෙන්න වෙච්ච එක අවසනාවක් බන්...

    දන්දිනා රාජපක්ශ හදපු තිරිසන්ම ලමයි ටික මේ රට විනාශ කලා... සොහොන් වලට හෙන ගහන්න ඕන මැරුනු තැන් වලට හෙන ගහන්න ඕන මේ කරපු සහ කරන අපරාද වලට. එච්චරයි..!
     
    • Sad
    Reactions: shenat

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    ඩීපිසර් කන්ටේනර් ටිකක් ගැහුවනං පට්ට බං එලවලු අපතේ යන්නෑ ආණ්ඩුවෙන් බෙදන්න නෙමෙයි අතරමැදියෝ නැවැත්තුවනං හරි
    ඒවගේ වැඩක් හර්ශ ද සිල්වා 2019 අන්තිම කාලෙ දඹුල්ලේ හදන්න පටන්ගත්තා. මිල අඩු කාලෙට එලවලු ගබඩා කරලා වැඩි කාලෙට විකුනන්න වෙලෙන්දන්න්ට ගොවීන්ට ඉඩ ලබා දෙන්න.

    `Vegetable distribution would have been easier if our Dambulla project was not put on the back burner. For decades agricultural produce have been thrown away everyday at the Dambulla Economic Centre and elsewhere because of a lack of storage facilities.`

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    කූඩ ක්‍රමේට transport කරන්න පුළුවන් ප්‍රමාණය අඩු නිසා

    කූඩ ක්‍රමේට transport කරන්න පුළුවන් ප්‍රමාණය අඩු නිසා නෙවෙයි ඇත්තටම ඌට ඒක කරන්න උවමනාවක් වත්, හැකියාවක් වත් නැති නිසා.

    හරි හමන් වැඩපිළිවෙළක් තියෙන්න ඕන ඒකට. "හා හැමෝම හෙට ඉඳන් කූඩ ක්‍රමේට transport කරපල්ලා කිව්වට කරන්න බෑ" කොහොමද උන්ට වෙන පාඩුව අඩු කරන්නේ, දීර්ඝ කාලීන, කෙටි කාලීන සැලසුම්, ඉලක්ක මොනවද, ගොවියෝ ඒකට යොමු වෙන එක encourage කරන්න මොනවද කරන්න පුළුවන් වගේ ගොඩක් දේවල් බලන්න ඕන. කෙටි කාලීන පාඩුවක් උනත් දරාගන්න පුළුවන් විදියේ ආර්ථිකයක් තියෙන අය නෙවෙයිනේ බහුතර ගොවියෝ. එතකොට පාඩුව පියවා ගන්න විදියක් නැති උනාම එකපාරටම විරුද්ධ වෙන එක පුදුමයක් නෙමෙයි. ඒකට සැලසුම් හදන්න තමයි ඒකට ගැලපෙන, ඔලුවක් තියෙන, හැකියාවක් තියෙන උන් ඉන්න ඕන.

    තමන්ගෙ පැත්තෙන් විතරක් හිතලා හරියන්නෙ නෑ. රටේ ආහාර සුරක්ෂිතතාව ගැන ප්‍රශ්නයක් තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මේක ගොඩක් කල් තිස්සෙ මට තියෙන ප්‍රශ්නයක්. තාමත් රටේ එළවලු ටික නාස්තිය අඩු කරල බෙදන විදියක් හදන්න බැරිවුණේ ඇයි කිසිම ආණ්ඩුවකට?
    බෙදාහැරීමෙදි ලොකු නාස්තියකුත් වෙනව නම්, බෙදාහැරීමෙදි අතරමැදියො අයුතු ලාබ ගන්නව නම් ඇයි ඒකට ආණ්ඩුවට මැදිහත් වෙන්න බැරි? මේවට ඩොලර් ඕන නෑනෙ. රුපියල් විතරයි ඕන. බැරිකමද? දඹුල්ලෙ එළවලු මාෆියා කාරයො එක්ක ඩීල් දාපු නිසාද?

    රටේ එළවලු වලින් 75% ක් හසුරවන්නෙ දඹුල්ලෙන් කියල දැක්කා. දකුණු පළාතෙ ගොවියො එළවලු විකුණන්න දඹුල්ලෙ ගෙනියනවලු. බදුල්ලෙ, නුවර එළියෙ ගොවියොත් දඹුල්ලෙ ගෙනියනව ඇති. ඇයි දඹුල්ල වගේ තව 2ක් වත් වැඩිදියුණු කරගන්න බැරි? ඇයි දඹුල්ලම ඕන වෙන්නෙ?

    ඇයි ආණ්ඩුවම කියලා කෙනෙක්ට අහන්න පුලුවන්. කිසිම පුද්ගලික ව්‍යාපාරිකයෙක් මේකට අතගහන්නෙ නැත්තෙ වෙන මොනවහරි ප්‍රශ්න තියෙන නිසාද? එළවලු ටික වත් බෙදා ගන්න හරිහමන් විදියක් හදන්න තරම් ප්‍රාථමික දෙයක් වත් කරගන්න බැරි ආණ්ඩු වලට රටක් දියුණු කරන්න පුලුවන්ද?
    රටේ කන්න හාල් නෑතුව අඩුවට එලවලු හොයන්නේ වම්බටු පුකේ ඈරගන්න ද පොන්නයො🤣🤣
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිංගප්පූරුවෙ තියෙනවා මචන් කොලොඹ ක්‍රමය කියලා ප්ලෑන් එකක්. සිංගප්පූරුවෙ ජනාදි පති එක සැරයක් කොලඹ ආපු වෙලාවෙ ඌ කොලඹ ගැන දැකලා එහේ ගිහිල්ලා සිංගප්පූරුව කොලබ වගේ හදන්න ඕන කියලා. අන්න ඒක තමා කොලඹ ක්‍රමය කියන්නෙ.
    Ha Ha Ha Lol GIF by Lucas and Friends by RV AppStudios


    oka thamai iskole yanna one.

    The Colombo Plan is a regional intergovernmental organization that began operations on 1 July 1951. The organization was conceived at an international conference, The Commonwealth Conference on Foreign Affairs held in Colombo, Ceylon (now Sri Lanka) in January 1950, and was attended by the finance ministers of Australia, the United Kingdom, Canada, Ceylon, Pakistan and New Zealand, and the prime ministers of Ceylon and India. Membership has expanded significantly over the years to the current 28 governments.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මේක අද ලිවනම්...

    ඇත්තටම මේකට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෙද... :lol: :lol:


    අද ලියන්නෙත් ඕකම තමයි මෝඩ බයියෝ. 😱

    වෙලාවට මේ ආණ්ඩුව ආවෙ. නැත්තං පොන්නයො එක්ක තාම ලපන් ගහනවා.
     
    Last edited: