හැම ගමටම ජිම් කට්ටල දෙනවා-රනිලා කියයි

nishadfun

Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    මහින්ද හොරකන් කරපු නිසාමයි අපිට රට ගොඩ දාගන්න බැරිවෙලා ඉන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්ද හොරකන් කරපු නිසාමයි අපිට රට ගොඩ දාගන්න බැරිවෙලා ඉන්නේ

    mahinda stole what ? yo mommas vibrator ? stop whinging and buy her another one cunt.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    67084738_2609856105713973_2750146179005153280_o.jpg
    එපා වෙනවා ඕයි....:nerd::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේක කරන්නේ ලංකාව තුල ක්‍රීඩාව වර්ධනය කරන්න.ශරීර ‍ෆිට්නස් එක වැඩි උනාම ක්‍රීඩකයන් බිහි වෙනවා.මේවා ගමේ ඉන්න ආච්චිලාට සීයලාව ටාගට් කරලා දෙන ප්‍රොජෙක්ට් නෙවෙයි.ගමේ ඉන්න ගැටවරයො,තරුනයො වෙනුවෙන් කරන වැඩ.දක්ෂ ක්‍රීඩකයන් ගමෙන් බිහි වෙන්නේ ඒකයි.කන්න බොන්න නැති අය ජිම් එන්නේ නෑ.
    හැම තිස්සෙම අර ජනසවිය සමෘද්ධිය වගේ හාල් පොල් පුන්නක්කු බෙද බෙද ඉඳලා වැඩක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙහෙම මැටි හරක් ට රට භාරදෙන්න ඉස්සර දෙපාරක් හිතන්න තිබුණා.... ගමේ මිනිස්සුන්ට ජිම් යන්න ඕන නෑ.. උන් වත්තේ කුඹුරෙ වැඩ කරල හොදට ඇග හදාගන්නවා... කරන්න ඕන උන්ගේ නිෂ්පාදනවලට මිලක් දීල ආර්ඛිත මට්ටම උඩට ගේන එක. බාල තේ ගෙනැල්ල.... බාල ගම්මිරිස් ගෙනැල්ල ගමේ එකාගේ ආර්ථිකය විනාස කරල උන් නිකමො කරල ඇග හදන්න ජිම් දෙන්න යනවා.... මුන්ට වෙනම මඩුවලිග හදල තලන්න ඕන මේකතා කියනවට... රටේ කරුමෙට උපන් උන්...

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මෙහෙම මැටි හරක් ට රට භාරදෙන්න ඉස්සර දෙපාරක් හිතන්න තිබුණා.... ගමේ මිනිස්සුන්ට ජිම් යන්න ඕන නෑ.. උන් වත්තේ කුඹුරෙ වැඩ කරල හොදට ඇග හදාගන්නවා... කරන්න ඕන උන්ගේ නිෂ්පාදනවලට මිලක් දීල ආර්ඛිත මට්ටම උඩට ගේන එක. බාල තේ ගෙනැල්ල.... බාල ගම්මිරිස් ගෙනැල්ල ගමේ එකාගේ ආර්ථිකය විනාස කරල උන් නිකමො කරල ඇග හදන්න ජිම් දෙන්න යනවා.... මුන්ට වෙනම මඩුවලිග හදල තලන්න ඕන මේකතා කියනවට... රටේ කරුමෙට උපන් උන්...

    ඉතිං හරිනේ බන්... ජිම් එක ගමට ආවම වත්තේ කුඹුරෙ වැඩ කරන්න ඕන නෑ ඇඟහදාගන්න. ඒකට ජිම් එක තියනව. "වත්ත 99 අවුරුදු බද්දට දීල ඇස්සට දත නියවනව" සිංගප්පූරුවෙ එහෙමයි... ඕන දේවල් ඔක්කොම රටින් ගෙන්නනව.. සත පහ අතේ නැතත් මස්පිඩු තියනව...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ASIF-ALI.png

    දෛවයේ සරදම කියන්නේ මාර දෙයක් බන්.. බලපන්කො ඉතින් අපිට සජෙස් වෙන ත්‍රෙඩ් ... :lol::lol::lol: මේ අවුරුද්දට දාන්න ඕන ත්රෙඅඩ් මු කලින් දාලා තියලා...
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ASIF-ALI.png

    දෛවයේ සරදම කියන්නේ මාර දෙයක් බන්.. බලපන්කො ඉතින් අපිට සජෙස් වෙන ත්‍රෙඩ් ... :lol::lol::lol: මේ අවුරුද්දට දාන්න ඕන ත්රෙඅඩ් මු කලින් දාලා තියලා...
    hammo yko :lol: :lol: :lol:
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මෙහෙම කරන්න එපා... බන්....
    මැදමුලනේ ගූ කෑවත්... @erozan කියන්නෙත් මනුස්සයෙක්.....
    පොඩ්ඩක්
    අනුකම්පා කරපන්....

    ආයෙත් කියන්න බබා ඒක...
    වැඩකරන ඉරෝ විරුවා.....