




ow bn mamath samahara ewa thorala kanne
![]()
kawda bn me?![]()





ඉස්සර අකමැතිම එළවළු, ධාන්‍ය තමයි දැන් කැමතිම ... උදා කරවිල, මෑ කරල්, කොහිල, වැටකොළු, පතෝල, මුං ඇට, කඩල, කව්පි etc
තෝරලා බේරලා කන්නෙ නැහැ බං.. කන්න පුළුවන් හැමදේම කනවා..
මම නම් තුන්වේලම කඩෙන් කන්නෙ.. අහම්බෙන් තමයි ගෙදරින් කැවෙන්නෙ.. ඉතිං බත් ගෙඩියෙ තියෙන දෙයක් දෙසා බානවා..




කරවිල හීනියට කපල ලුණු දමල ගත්තම තිත්ත රස යනවා.
කරවිල බැදලා ලුණුත් එක්ක නියමයි නේ.
මම එලවලු වලින් පතෝල කන්නේ නෑ , රාබු කන්නේ නෑ, නෝකෝල් කන්නේ නෑ. අනික් හැම ජාතියක්ම කනවා.
පළා වර්ග වලින් මුගුණුවැන්න, කංකුං කන්නේ නෑ ( හේතුව ඉස්සර හොස්ටල් ඉන්න කාලේ දවල්ටයි රෑටයි ඔය දෙක මාරුවෙන් මාරුවට කාලා කාලා දැන් එපා වෙලා )
මස් වර්ග වලින් කුකුල්මස් කළාතුරකින් දැන් ආයේ කනවා. අනික් එක මසක් කන්නේ නෑ.
වෙන කිසිම දෙයක් තෝරන්නේ නෑ..

කරවිල හීනියට කපල ලුණු දමල ගත්තම තිත්ත රස යනවා.
කරවිල බැදලා ලුණුත් එක්ක නියමයි නේ.
