හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ow bn mamath samahara ewa thorala kanne :)


    CPq-BzgU8AA7cZK.jpg


    kawda bn me? :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    එක පාරක් මරු වැටකොළු, පතෝල ටිකක් කඩේ තිබිල ගත්ත. අලුත්ම බඩු නියම ගානට. අසාවේ බැහැ. ගෙදර ගෙනිච්ච විතරයි. ගෙදර හැමෝම මම දිහා අමුතු විදියට බැලුව.

    " මෙහෙ කවුරුවත් ලෙඩ වෙලා නැහැ " ගෙදර කට්ටිය කිව්වා. :lol::lol::lol:

    අපි හැමදාම වැටකොළු, පතෝල කන්නේ නැහැනේ. එළවලු ජාති මාරුවෙන් මාරුවට ගේනවා. :(:lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මස් මාලු ජාති තෝරල කන්නෙ හැම ජාතියම කන්නෑ
    එළවළු පළතුරු ඇට ජාති ඕන එකක්.....


    ඉස්කෝලේ යන දවස්වල නන් තේරීමක් නෑ බත් එක ඇරියා අහුවෙච්ච දෙයක් කටේ ඔබාගත්ත .. හොය හොයා හිටියොත් ඔතන් ආපු කොලේ තමා කන්නවෙන්නෙ...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉස්සර අකමැතිම එළවළු, ධාන්‍ය තමයි දැන් කැමතිම ... උදා කරවිල, මෑ කරල්, කොහිල, වැටකොළු, පතෝල, මුං ඇට, කඩල, කව්පි etc
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මස් වර්ග වලින් කන්නේ චිකන් විතරයි.අනිත් මස් ජාති කන්නේ නෑ.ඒ හැර ඕනි දෙයක් කනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මුගුණුවැන්නයි පරිප්පුයි බතුයි හරි රහයි... :P
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    තෝරලා බේරලා කන්නෙ නැහැ බං.. කන්න පුළුවන් හැමදේම කනවා..
    මම නම් තුන්වේලම කඩෙන් කන්නෙ.. අහම්බෙන් තමයි ගෙදරින් කැවෙන්නෙ.. ඉතිං බත් ගෙඩියෙ තියෙන දෙයක් දෙසා බානවා..
    :yes::yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම එලවලු වලින් ප‍තෝල කන්නේ නෑ , රාබු කන්නේ නෑ, නෝකෝල් කන්නේ නෑ. අනික් හැම ජාතියක්ම කනවා.
    පළා වර්ග වලින් මුගුණුවැන්න, කංකුං කන්නේ නෑ ( හේතුව ඉස්සර හොස්ටල් ඉන්න කාලේ දවල්ටයි රෑටයි ඔය දෙක මාරුවෙන් මාරුවට කාලා කාලා දැන් එපා වෙලා )
    මස් වර්ග වලින් කුකුල්මස් කළාතුරකින් දැන් ආයේ කනවා. අනික් එක මසක් කන්නේ නෑ.

    වෙන කිසිම දෙයක් ‍තෝරන්නේ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මම එලවලු වලින් ප‍තෝල කන්නේ නෑ , රාබු කන්නේ නෑ, නෝකෝල් කන්නේ නෑ. අනික් හැම ජාතියක්ම කනවා.
    පළා වර්ග වලින් මුගුණුවැන්න, කංකුං කන්නේ නෑ ( හේතුව ඉස්සර හොස්ටල් ඉන්න කාලේ දවල්ටයි රෑටයි ඔය දෙක මාරුවෙන් මාරුවට කාලා කාලා දැන් එපා වෙලා )
    මස් වර්ග වලින් කුකුල්මස් කළාතුරකින් දැන් ආයේ කනවා. අනික් එක මසක් කන්නේ නෑ.

    වෙන කිසිම දෙයක් ‍තෝරන්නේ නෑ..

    අඩේ මාත්. පොඩි කාලෙ ඉඳල නිර්මාංශ වෙලා හිටියෙ
    පස්සෙ ඇඟට හොඳ නැති වෙයි කියල කෑවොත් කන්නෙ කුකුල් මස් විතරයි.. මාලු කනව. හැම මාලුවක්ම කන්ඩත් බෑ.. සමහරක් ඒවයින් එන්නෙ අමුතු පිලී ගතියක්..
    මුගුණුවැන්න කන්ඩනං මං හෙන ආසයි.. අමුතු සුවඳකුත් ඒවයින් එනව :P