හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ !!!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    මට දෙපාරක් හම්බවෙලා තියෙනවා . එකපාරක් ජා ඇල කීල්ස් එකේදී . මාත් එක්ක කතා කාරක හිටපු නිසා කැෂියර් නෙක්සස් පොයින්ට් ටික දාන්න මතක උනා පොර එකත් කශියර්ට මතක් කරලා ඒ පිටිකත් ඇඩ් කර ගත්තා ..
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Ferro rocher චෝකොලට් කන්ටේනර් 7ක් හොරෙන් පන්නපු එකට, කේස් දාපු රේගූ නිලදාරියෙක් වුන සුජිත් මහතා වෙඩි තියවලා මැරෙව්වේ මේකා තමයි... අන්තිමට ලේ පිළිකාවක් හැදිලා සෑහෙන්න කාලයක් විඳවලා මරුනේ. චන්ද්‍රිකා ගේ හොර සල්ලි මේකා ගාව වැඩිපුර තිබ්බේ.
    :yes: :yes: දන්නෝ දනිති

    Chandrikage putuwe kakul 4n 1k tamai oya.
    ------ Post added on Feb 3, 2025 at 10:08 AM
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,226
    8,365
    113
    මුගේ දුව තාම තනිකඩයිනේ ?

    ELVYPABXYAAkc3Z.jpg
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔබ අතරින් කිසිදු පවක් නොකල තැනැත්තා පළමු ගල ගසන්න

    පොලිසියට 1000ක් දුන්නත් ඉතිං බ්‍රයිබරි තමා, හැරියට සල්ලි තියෙන හින්දා කෝටි ගනං වලින් බ්‍රයිබ් යනවා
    එච්චරයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    අමො අමෝ බිස්නස්මන් 🤣 පොලිටික්කොන්ගෙ පස්ස ලෙවකාලා කනෙක්ශන් වලින් කස්ටම් ටැක්ස් කෝටි ගනන් වංගු ගහලා ලාබ ගත්ත එකා බිස්නස්මන්ලු 😅
    ehema nathiwa loke kisima rataka biz karanna ba, power and money tied together!
    rajakale ehema welendek nagala awoth ooge oluwa kapala danawa. ada kale nam nadu danawa. balayata aniwa kappama denna ona!
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    මූ වරායට ගෙව්වන තියන ගාන වාරායේ අදායමට වඩා වැඩියි ඒ තරන් හොරා මූ... 1970 ඕක්කම කම්පිට්ටර්ලා මැරැවා Export කරන මුගේ තේ එහෙම..