--> හැලුන කට්ටිය...

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    --> හැලුන කට්ටිය...

    සුනිල් හදුන්නෙත්ති, රෝසි සේනානායක, ශාන්ත බණ්ඩාර, මහින්ද සමරසිංහ වැන්නවුන් හැරුණු විට ජනතාව එළවන්නට තීරණය කළ ඉතිරි අයවලුන් 100%ක් නිවැරැදිය!!

    මේ ඉන්නේ චන්දෙන් පස්සේ ගෙදර ඉන්න ප්‍රසිද්ද කට්ටිය..(හිටපු අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය වරු)
    රෝසි සේනානායක
    මහින්ද සමරසිංහ
    ලක්ෂ්මන් යාපා අබේවර්ධන
    හේමාල් ගුණසේකර
    විජේ දහනායක
    සුනිල් හඳුන්නෙත්ති
    පියසේන ගමගේ
    ගුණරත්න වීරකෝන්
    විජිත් විජිතමුනිද සොයිසා
    ජගත් පුෂ්පකුමාර
    ලක්ෂ්මන් සෙනවිරත්න
    උදිත් ලොකුබණ්ඩාර
    නන්දමිත්‍ර ඒකනායක
    රෝහන දිසානායක
    එස්.බී. දිසානායක
    එරික් වීරවර්ධන
    චන්ද්‍රසිරි සූරියආරච්චි
    තිස්ස කරළියැද්ද
    ඩ්බ්ලිව්.බී.ඒකනායක
    දයාශ්‍රිත තිසේරා
    නියෝමාල් පෙරේරා
    පණ්ඩු බණ්ඩාරනායක
    චාමික බුද්ධදාස
    අතාවුද සෙනෙවිරත්න
    ජයසිංහ බණ්ඩාර
    නිරූපමා රාජපක්ෂ
    සරත් වීරසේකර
    සරත් කුමාර ගුණරත්න
    ශාන්ත බණ්ඩාර
    උපේක්ෂා ස්වර්ණමාලි
    වී.කේ ඉන්දික
    ෆීලික්ස් පෙරේරා
    ලලිත් දිසානායක
    වයි.ජී පද්මසිරි
    ජෝශප් මයිකල් පෙරේරා
    නිල්වලා විජේසිංහ
    ජයරත්න හේරත්
    පී. දයාරත්න
    අජිත් කුමාර
    එම්. අතාවුල්ලා
    ඒ.එච්.එම් හිස්බුල්ලා
    සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
    තිලංග සුමතිපාල

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රෝසි සේනානායක & ශාන්ත බණ්ඩාර දෙන්නගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අවශ්‍යතාවය මොකක්ද..... ?

    රෝසි ගේ නම් එහෙම ලොකු උවමනාවක් නැති උනත්, කාන්තා ගැටළු ගැන ගෑනි ඇත්තටම පෙනී හිටියා. එහෙම බලද්දි හිරුණිකාට වඩා රෝසිට තැනක් දෙන්න තිබුනා...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ මනුස්සයෙක්


    පුද්ගලිකව මන් JVP එකට කැමති නැහැ... නමුත් අර ගොන් ගීත ට වඩා මේ මනුස්සයට තැන දෙන්න තිබ්බා.....
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මහින්ද සමරසිංහ th inna one kenek. UN eke godak welawata miniha katha kare rata wenuwenun. ugath wadagath manussayek paksha paata walin thorwawa hithuwoth.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහින්ද සමරසිංහ th inna one kenek. UN eke godak welawata miniha katha kare rata wenuwenun. ugath wadagath manussayek paksha paata walin thorwawa hithuwoth.


    අනිවා සුපිරිම පොරක්... රට වෙනුවෙන් කතා කරා... අපරාදේ ඉතින්...
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පච වංසයාගේ පච සහ ගෙම්බන්පිලයා නිසා ගොඩක් ශ්‍රී ලංකා කාරයෝ පරාද වුණා තව පාරාද වෙන්න තිබ්බේ

    රෝහිත, වෙල්ගම, මහින්දානන්ද, නිමල් සිරිපාල, ගීතා , මුතුහෙට්ටියා, මනුෂ, ගාමිණි ලොකුගේ, තුංමුල්ලයා, ගෙම්බන්පිලය
     
    • Like
    Reactions: Nu1Dnk

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පච වංසයාගේ පච සහ ගෙම්බන්පිලයා නිසා ගොඩක් ශ්‍රී ලංකා කාරයෝ පරාද වුණා තව පාරාද වෙන්න තිබ්බේ

    රෝහිත, වෙල්ගම, මහින්දානන්ද, නිමල් සිරිපාල, ගීතා , මුතුහෙට්ටියා, මනුෂ, ගාමිණි ලොකුගේ, තුංමුල්ලයා, ගෙම්බන්පිලය



    :)