පුද්ගලිකව මන් JVP එකට කැමති නැහැ... නමුත් අර ගොන් ගීත ට වඩා මේ මනුස්සයට තැන දෙන්න තිබ්බා.....

රෝහිත බෝගොල්ලාගමට ඇපත් නැතුව ඇතිනේ ? (ඡන්ද කීයක් ගත්තද දන්නෑ)

ගියපාර පාර්ලිමේන්තුවෙ ඉඳල හැලුන අය ගැන ත්රෙඩ් එක දාලා තියෙන්නෙඇයි බන් මේ සෙට් එක
කාන්ති කොඩිකාර
ජයන්ත කැටගොඩ
ගීතාංජන ගුණවර්ධන
චන්දන කත්රිආරච්චි
මල්ෂා කුමාරතුංග
රෝහිත බෝගොල්ලාගම
ප්රසන්න සෝලංගාරච්චි
ධනසිරි අමරතුංග

muta nam hodama vade,polis nidariyekata kanata gahuva Hayway eke alluva kiyala vegen giyataහේමාල් ගුණසේකර

ගියපාර පාර්ලිමේන්තුවෙ ඉඳල හැලුන අය ගැන ත්රෙඩ් එක දාලා තියෙන්නෙ
ඔය ඔක්කොම ගියපාර ගියෙ නැහැ![]()

ඇයි බන් මේ සෙට් එක
කාන්ති කොඩිකාර
ජයන්ත කැටගොඩ
ගීතාංජන ගුණවර්ධන
චන්දන කත්රිආරච්චි
මල්ෂා කුමාරතුංග
රෝහිත බෝගොල්ලාගම
ප්රසන්න සෝලංගාරච්චි
ධනසිරි අමරතුංග
කාන්ති කොඩිකාර
ජයන්ත කැටගොඩ
ගීතාංජන ගුණවර්ධන
ප්රසන්න සෝලංගාරච්චි
ධනසිරි අමරතුංග
මේ සෙට් එක ගියපාර හිටපු අයනෙ![]()
ජයන්ත කැටගොඩ, ගීතාංජන ගුණවර්ධන, රෝහිත බෝගොල්ලාගම මුන් තුන් දෙනා විතරයි නේද පාර්ලිමේන්තු මන්ත්රීලා හිටපු ?

na machan. danasiri hitiye na. eya dehiwala mayor ne
පච වංසයාගේ පච සහ ගෙම්බන්පිලයා නිසා ගොඩක් ශ්රී ලංකා කාරයෝ පරාද වුණා තව පාරාද වෙන්න තිබ්බේ
රෝහිත, වෙල්ගම, මහින්දානන්ද, නිමල් සිරිපාල, ගීතා , මුතුහෙට්ටියා, මනුෂ, ගාමිණි ලොකුගේ, තුංමුල්ලයා, ගෙම්බන්පිලය
muta nam hodama vade,polis nidariyekata kanata gahuva Hayway eke alluva kiyala vegen giyata
passe car ekath gini tibba..anthimata e miniha panson giya
mu3 avama dunna ayimath
