--> හැලුන කට්ටිය...

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
RCyVDh.gif
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බන් මේ සෙට් එක


    කාන්ති කොඩිකාර
    ජයන්ත කැටගොඩ
    ගීතාංජන ගුණවර්ධන
    චන්දන කත්‍රිආරච්චි
    මල්ෂා කුමාරතුංග
    රෝහිත බෝගොල්ලාගම
    ප්‍රසන්න සෝලංගාරච්චි
    ධනසිරි අමරතුංග
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඇයි බන් මේ සෙට් එක


    කාන්ති කොඩිකාර
    ජයන්ත කැටගොඩ
    ගීතාංජන ගුණවර්ධන
    චන්දන කත්‍රිආරච්චි
    මල්ෂා කුමාරතුංග
    රෝහිත බෝගොල්ලාගම
    ප්‍රසන්න සෝලංගාරච්චි
    ධනසිරි අමරතුංග
    ගියපාර පාර්ලිමේන්තුවෙ ඉඳල හැලුන අය ගැන ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ


    ඔය ඔක්කොම ගියපාර ගියෙ නැහැ:confused:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හේමාල් ගුණසේකර
    muta nam hodama vade,polis nidariyekata kanata gahuva Hayway eke alluva kiyala vegen giyata

    passe car ekath gini tibba..anthimata e miniha panson giya :(

    mu3 avama dunna ayimath
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගියපාර පාර්ලිමේන්තුවෙ ඉඳල හැලුන අය ගැන ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ


    ඔය ඔක්කොම ගියපාර ගියෙ නැහැ:confused:

    කාන්ති කොඩිකාර
    ජයන්ත කැටගොඩ
    ගීතාංජන ගුණවර්ධන
    ප්‍රසන්න සෝලංගාරච්චි
    ධනසිරි අමරතුංග

    මේ සෙට් එක ගියපාර හිටපු අයනෙ :confused:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇයි බන් මේ සෙට් එක


    කාන්ති කොඩිකාර
    ජයන්ත කැටගොඩ
    ගීතාංජන ගුණවර්ධන
    චන්දන කත්‍රිආරච්චි
    මල්ෂා කුමාරතුංග
    රෝහිත බෝගොල්ලාගම
    ප්‍රසන්න සෝලංගාරච්චි
    ධනසිරි අමරතුංග


    ජයන්ත කැටගොඩ, ගීතාංජන ගුණවර්ධන, රෝහිත බෝගොල්ලාගම මුන් තුන් දෙනා විතරයි නේද පාර්ලිමේන්තු මන්ත්‍රීලා හිටපු ?
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කාන්ති කොඩිකාර
    ජයන්ත කැටගොඩ
    ගීතාංජන ගුණවර්ධන
    ප්‍රසන්න සෝලංගාරච්චි
    ධනසිරි අමරතුංග

    මේ සෙට් එක ගියපාර හිටපු අයනෙ :confused:

    na machan. danasiri hitiye na. eya dehiwala mayor ne
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජයන්ත කැටගොඩ, ගීතාංජන ගුණවර්ධන, රෝහිත බෝගොල්ලාගම මුන් තුන් දෙනා විතරයි නේද පාර්ලිමේන්තු මන්ත්‍රීලා හිටපු ?

    :yes:

    na machan. danasiri hitiye na. eya dehiwala mayor ne

    ela
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පච වංසයාගේ පච සහ ගෙම්බන්පිලයා නිසා ගොඩක් ශ්‍රී ලංකා කාරයෝ පරාද වුණා තව පාරාද වෙන්න තිබ්බේ

    රෝහිත, වෙල්ගම, මහින්දානන්ද, නිමල් සිරිපාල, ගීතා , මුතුහෙට්ටියා, මනුෂ, ගාමිණි ලොකුගේ, තුංමුල්ලයා, ගෙම්බන්පිලය

    aney manda wimalui gammanpilai kochchara dangaluwaada oya thanata enna. Minissu eakata salakala thiyenawa. Geetha unath mangalayage kurundu polu hamudawen guti kaagena wada kare. Oya paradichchi godak un nikan ohe indala minissu parana puruddata chande dei kiyala hithapu un. Godaak unta wimalui gammanpilai wadayak. Mokada unta kapaweemak wagema janatha balayak thiyena nisa. Patali inneth oya gode pakshe wenas unaata.