හිගන්නා කියන්නේ කවුද ඇත්තටම?

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
හිගන්නා කියන්නේ කවුද ඇත්තටම?

අපි හිගන්න කියලා කිව්වට බලන්න සිංහල බාශාවේ මේ වචනේ පාවිච්චි වෙන හැටි. අපි ෆොන්බිල් වතුර, ඉලෙක්ට්‍රිසිටි බිල් වගේ ඒවා නොගෙව්වම ඊලග මාසේ හිග මුදල් කියලා කොටසක් එනවා. ඒ කියන්නේ අපි ඒ සේවාව සපයන ආයතනයට ණයයි. ඒ නය එකතු කරන කෙනා එතකොට හිගනවද? එහෙම නැතිනම් හිග මුදල් ඉල්ලගෙන එන මනුස්සයා හිගන්නද? එතකොට හිගන්නොන්ට අපි ණයද?
 
  • Like
Reactions: rayrox

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අර සිංහල වචන වල තේරුම් කියන හාමුදුරු කෙනෙක් ඉන්නේ. උන්වහන්සේගෙන් ඇහුවනම් කියයි තක්කෙටම. හැබැයි ඔයාට එක තේරුම් ගන්න නම් එලේවල් මැත්ස්, බයෝ, කොමස් වගේ කරලා තියෙන්න වෙයි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    බෙහෙත් බොනවද හරියට? :rolleyes:
    විහිලු නෙමෙයි, හිතලා බලන්න.. හිගමුදල් එකතු කරන කෙනා හිගන්නා නම් ඒ කියන්නේ හිගන්නෝ කියන්නේ අපේ ණයකාරයෝ. :(:(
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අර සිංහල වචන වල තේරුම් කියන හාමුදුරු කෙනෙක් ඉන්නේ. උන්වහන්සේගෙන් ඇහුවනම් කියයි තක්කෙටම. හැබැයි ඔයාට එක තේරුම් ගන්න නම් එලේවල් මැත්ස්, බයෝ, කොමස් වගේ කරලා තියෙන්න වෙයි.
    ඒ කවුද?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපි හිගන්න කියලා කිව්වට බලන්න සිංහල බාශාවේ මේ වචනේ පාවිච්චි වෙන හැටි. අපි ෆොන්බිල් වතුර, ඉලෙක්ට්‍රිසිටි බිල් වගේ ඒවා නොගෙව්වම ඊලග මාසේ හිග මුදල් කියලා කොටසක් එනවා. ඒ කියන්නේ අපි ඒ සේවාව සපයන ආයතනයට ණයයි. ඒ නය එකතු කරන කෙනා එතකොට හිගනවද? එහෙම නැතිනම් හිග මුදල් ඉල්ලගෙන එන මනුස්සයා හිගන්නද? එතකොට හිගන්නොන්ට අපි ණයද?

    මොනවද බන් මේ විබ්බන හරියට ලියපන්කො ලියන රෙද්දක් පොඩ්ඩක් වෙලාව අරගෙන
    මේක දැක්කම පෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි උඹ තමයි හිඟන්නා... නිකන් නෙවෙයි කැළණි හිඟන්නා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර සිංහල වචන වල තේරුම් කියන හාමුදුරු කෙනෙක් ඉන්නේ. උන්වහන්සේගෙන් ඇහුවනම් කියයි තක්කෙටම. හැබැයි ඔයාට එක තේරුම් ගන්න නම් එලේවල් මැත්ස්, බයෝ, කොමස් වගේ කරලා තියෙන්න වෙයි.

    උබලට බුදු දහම අල්ල ගන්නෙ නැතුව මොකුත් පෝස්ට් කරන්ඩම බැරිද???? කොහෙ හරි කහනව වගේ හැගීමක් එනවද මොකුත් කියුවෙ නැත්තන්...???????
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    දන්නා විදියට හොදම හිඟන්නො ටික ඉන්නෙ දියවන්නාවෙ බන්.....