හිගන්නා කියන්නේ කවුද ඇත්තටම?
අපි හිගන්න කියලා කිව්වට බලන්න සිංහල බාශාවේ මේ වචනේ පාවිච්චි වෙන හැටි. අපි ෆොන්බිල් වතුර, ඉලෙක්ට්‍රිසිටි බිල් වගේ ඒවා නොගෙව්වම ඊලග මාසේ හිග මුදල් කියලා කොටසක් එනවා. ඒ කියන්නේ අපි ඒ සේවාව සපයන ආයතනයට ණයයි. ඒ නය එකතු කරන කෙනා එතකොට හිගනවද? එහෙම නැතිනම් හිග මුදල් ඉල්ලගෙන එන මනුස්සයා හිගන්නද? එතකොට හිගන්නොන්ට අපි ණයද?