හිගන්නුන්ට කන්න දෙනවට වැඩිය හොදයි බල්ලෙකුට කන්න දෙන එක

monson

Well-known member
  • May 7, 2007
    25,819
    29,039
    113
    දීපු කෙනා එයාටත් කන්න බැරි හින්ද දීලා යන්න ඇත්තේ :lol:
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එකේ හාමුදුරුවරු නෑනේ බන්. කෙලින්ම භාරකාර මණ්ඩලේට යන්නේ.
    ආගමික ස්තාන වලට සල්ලි පුදන්න එපා බං තේරුමක් නැති වැඩ ඕනා. බෙහෙත් ගන්න නැති මනුස්සයෙක්ට බෙහෙත් ටිකක් අරන් දියක් පාරේදි පොඩ්ඩක් බලන් ගියොත් ඕන් අතරම් මිනිස්සු ඉන්නව එහෙම කෙනෙක් බලල උදවුවක් කරහන්. හිඟන්නො නෙවෙයි මම කියන්නෙ. cancer hospital එකට ඩොනේට් කරපන්. උඹ හිත හොඳින් දුන්න එක හොඳ දෙයක් හැබැයි. :yes:

    දීපු කෙනා එයාටත් කන්න බැරි හින්ද දීලා යන්න ඇත්තේ :lol:
    රතු බත් වලට හොදි බෙදල බත් එතුවාම කන්න බෑ තමයි හොදි ටික සේරම වේලිලා යනව. :lol:
    ------ Post added on Jun 21, 2024 at 1:22 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,039
    113
    රතු බත් වලට හොදි බෙදල බත් එතුවාම කන්න බෑ තමයි හොදි ටික සේරම වේලිලා යනව. :lol:
    ------ Post added on Jun 21, 2024 at 1:22 PM
    එපා කියන්න බැරි කමට ගෙදරින් උස්සන් ඇවිල්ලා ඌ fried rice කනවා ඇති :lol:
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Nope anyone with a lick of sense knows deep down that any amount donated to a tree because it's "sacred" is a fricking waste :lol:
    මම කීවෙ මචෝ මුදල් ගැන හිතින් අතෑරල මොකාට හරි දීපු එක හොඳයි කීයලා හැබැයි. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    මම කීවෙ මචෝ මුදල් ගැන හිතින් අතෑරල මොකාට හරි දීපු එක හොඳයි කීයලා හැබැයි. :yes:
    So if I donate like 10K LKR for the Pohottuwa election campaign will that count as good karma/merit?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    හිගන්නෙක්වත් accept කරන level එකේ කෑම එකක් දෙන්න බැරිනම් නිකම් ඉන්න ඕන බොරු වැඩ නොකර...අඩුගානේ video එකට පේන්නවත් හොද කෑම එකක් දෙන්න ඕන...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,558
    113
    New Zealand
    කැලනි පන්සල, කිරිවෙහෙර වගේ පැත්තෙත් ඔහොම තමයි. හොද කෑම එකක් හම්බුනාම මල් විකුනන උන්ට , පොඩි කඩ කරන උන්ට රු 50ට විතර විකුනලා සල්ලි ගන්නවා.
    ඇත්ත. මේක මම දැකලා තියනවා. උබලා කෑම බෙදන්න අරගෙන ගිය වෙලාවක යාචකයෙක් ළගට හිස් අතින් ගිහින් කෑම හම්බුනාද අහපන්කෝ. උන් කෑම රු 100 වගේ ගාණකට විකුණනවා. උන් හිතන්නේ අපි කෑමාරගන්නාඅවාකියලා. :lol: හැබැයි ඉතින් ඒඅවට ගොඩක් අය යාචකයන් ගෙන් කෑම ගන්නවා.. කඩෙන් රු 350කට වඩා වැඩී ගාණක් දීලා කන එක රු 100ට ගන්න එකපාඩු නෑනේ. භාර නිදහස්කරන්න, දානදෙන අය කෑම පැකට් දෙනකොට හොදට හදලා දෙනවනේ. ඒවගේ කෑම එකක් රු 100 ට පාඩු නෑ. අනික මේ මිනිස්සු කොච්චර හිගාකෑවත් උන්ටත් ලැබෙන්නෙ දවස් පඩීයක්. සල්ලි ඔක්කොම උන්ගේ ලොක්කට යන්නේ. ඒ නිසා දෙන දෙයක් හිතෙන් අත් ඇරලාදීපන්. උන් කරපු දේවල් උන් ගෙනියයි, උබලා හිත හොදින් දෙන නිසා ලැබෙන පිනක් ලැබෙයි. දුන්නට පස්සේ හිත හිතා ඉන්න එපා. දැනෙන්න පිනක් කරන්න ඕනි නම් පොත් ටිකවත් ගන්න බැරි අසරණ පව්ලකට පොත් ටීකක් , සපත්තු ජෝඩුවක්, යුනිෆෝම් එකක් මසාවලා දෙන ජාතියේ වැඩ ටීකක් කරපන්.ඒවාතමයි ඇත්තටම ප්‍රයෝජනවත් හොද වැඩ. දැන් පිටූ 200 CR පොතකුත්‍ රු500යි. සපත්තු ජෝඩූවක් රු 2000යි හෝඊට වැඩියි.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Ohoma hithala hora higannanta Moda pons la salli dunnama waahanen bessa gaman okun wata Kara gannawa kaputo wage .
    සලවම කියන්න තියෙන්නේ දෙන දේ එක හිතින් දෙන්න. ඒක ගන්න කෙනා කොහොම ගන්නවාද/ආයේ විකුණනවද අදාල නෑ බං. හිතේ සතුට තකා නම් ඒ දේවල් කරන්නේ ඕවා ගැන හිත හිත ඉන්න ගියොත් අර සතුට කවදාවත් ලැබෙන් නෑ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    මට මාර ආසාවඛ් තියනවා.....


    අම්මට සිරි අද පෝය හෙට ඛියක්නම්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    හිගන්නනො ඉන්නවා අමුතු විදියේ දවසක් ගෙදරට ආවා හිගන මිනිහෙක් හිගාකන්න. මම කිව්වා සල්ලි නැහැ කියලා ඌ පැනලා ඇහුවා ඌ දෙන්නට කියලා මට දෙකක් කියන්න හිතලා කිව්වේ නැහැ මම.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    හිගන්නනො ඉන්නවා අමුතු විදියේ දවසක් ගෙදරට ආවා හිගන මිනිහෙක් හිගාකන්න. මම කිව්වා සල්ලි නැහැ කියලා ඌ පැනලා ඇහුවා ඌ දෙන්නට කියලා මට දෙකක් කියන්න හිතලා කිව්වේ නැහැ මම.
    හිගන මිනිහෙක් හිගාකන්න?? :rofl:
     
    • Like
    Reactions: Nadun26