එකේ හාමුදුරුවරු නෑනේ බන්. කෙලින්ම භාරකාර මණ්ඩලේට යන්නේ.ඒක ඊට හපන්, ඒ සල්ලි වලින්කම්පියුටරේ හදාගන්න තිබ්බෙ උඹට![]()
එකේ හාමුදුරුවරු නෑනේ බන්. කෙලින්ම භාරකාර මණ්ඩලේට යන්නේ.ඒක ඊට හපන්, ඒ සල්ලි වලින්කම්පියුටරේ හදාගන්න තිබ්බෙ උඹට![]()
එකේ හාමුදුරුවරු නෑනේ බන්. කෙලින්ම භාරකාර මණ්ඩලේට යන්නේ.
ආගමික ස්තාන වලට සල්ලි පුදන්න එපා බං තේරුමක් නැති වැඩ ඕනා. බෙහෙත් ගන්න නැති මනුස්සයෙක්ට බෙහෙත් ටිකක් අරන් දියක් පාරේදි පොඩ්ඩක් බලන් ගියොත් ඕන් අතරම් මිනිස්සු ඉන්නව එහෙම කෙනෙක් බලල උදවුවක් කරහන්. හිඟන්නො නෙවෙයි මම කියන්නෙ. cancer hospital එකට ඩොනේට් කරපන්. උඹ හිත හොඳින් දුන්න එක හොඳ දෙයක් හැබැයි.එකේ හාමුදුරුවරු නෑනේ බන්. කෙලින්ම භාරකාර මණ්ඩලේට යන්නේ.

රතු බත් වලට හොදි බෙදල බත් එතුවාම කන්න බෑ තමයි හොදි ටික සේරම වේලිලා යනව.දීපු කෙනා එයාටත් කන්න බැරි හින්ද දීලා යන්න ඇත්තේ![]()

එපා කියන්න බැරි කමට ගෙදරින් උස්සන් ඇවිල්ලා ඌ fried rice කනවා ඇතිරතු බත් වලට හොදි බෙදල බත් එතුවාම කන්න බෑ තමයි හොදි ටික සේරම වේලිලා යනව.
------ Post added on Jun 21, 2024 at 1:22 PM

උඹ හිත හොඳින් දුන්න එක හොඳ දෙයක් හැබැයි.

මම කීවෙ මචෝ මුදල් ගැන හිතින් අතෑරල මොකාට හරි දීපු එක හොඳයි කීයලා හැබැයි.Nope anyone with a lick of sense knows deep down that any amount donated to a tree because it's "sacred" is a fricking waste![]()

So if I donate like 10K LKR for the Pohottuwa election campaign will that count as good karma/merit?මම කීවෙ මචෝ මුදල් ගැන හිතින් අතෑරල මොකාට හරි දීපු එක හොඳයි කීයලා හැබැයි.![]()
ඇත්ත. මේක මම දැකලා තියනවා. උබලා කෑම බෙදන්න අරගෙන ගිය වෙලාවක යාචකයෙක් ළගට හිස් අතින් ගිහින් කෑම හම්බුනාද අහපන්කෝ. උන් කෑම රු 100 වගේ ගාණකට විකුණනවා. උන් හිතන්නේ අපි කෑමාරගන්නාඅවාකියලා.කැලනි පන්සල, කිරිවෙහෙර වගේ පැත්තෙත් ඔහොම තමයි. හොද කෑම එකක් හම්බුනාම මල් විකුනන උන්ට , පොඩි කඩ කරන උන්ට රු 50ට විතර විකුනලා සල්ලි ගන්නවා.
හැබැයි ඉතින් ඒඅවට ගොඩක් අය යාචකයන් ගෙන් කෑම ගන්නවා.. කඩෙන් රු 350කට වඩා වැඩී ගාණක් දීලා කන එක රු 100ට ගන්න එකපාඩු නෑනේ. භාර නිදහස්කරන්න, දානදෙන අය කෑම පැකට් දෙනකොට හොදට හදලා දෙනවනේ. ඒවගේ කෑම එකක් රු 100 ට පාඩු නෑ. අනික මේ මිනිස්සු කොච්චර හිගාකෑවත් උන්ටත් ලැබෙන්නෙ දවස් පඩීයක්. සල්ලි ඔක්කොම උන්ගේ ලොක්කට යන්නේ. ඒ නිසා දෙන දෙයක් හිතෙන් අත් ඇරලාදීපන්. උන් කරපු දේවල් උන් ගෙනියයි, උබලා හිත හොදින් දෙන නිසා ලැබෙන පිනක් ලැබෙයි. දුන්නට පස්සේ හිත හිතා ඉන්න එපා. දැනෙන්න පිනක් කරන්න ඕනි නම් පොත් ටිකවත් ගන්න බැරි අසරණ පව්ලකට පොත් ටීකක් , සපත්තු ජෝඩුවක්, යුනිෆෝම් එකක් මසාවලා දෙන ජාතියේ වැඩ ටීකක් කරපන්.ඒවාතමයි ඇත්තටම ප්‍රයෝජනවත් හොද වැඩ. දැන් පිටූ 200 CR පොතකුත් රු500යි. සපත්තු ජෝඩූවක් රු 2000යි හෝඊට වැඩියි.Of course not, I mean that giving is beneficial for the giver because it helps them practice letting go. read my post again.So if I donate like 10K LKR for the Pohottuwa election campaign will that count as good karma/merit?

සලවම කියන්න තියෙන්නේ දෙන දේ එක හිතින් දෙන්න. ඒක ගන්න කෙනා කොහොම ගන්නවාද/ආයේ විකුණනවද අදාල නෑ බං. හිතේ සතුට තකා නම් ඒ දේවල් කරන්නේ ඕවා ගැන හිත හිත ඉන්න ගියොත් අර සතුට කවදාවත් ලැබෙන් නෑ.
Of course not, I mean that giving is beneficial for the giver because it helps them practice letting go. read my post again.![]()


හිගන මිනිහෙක් හිගාකන්න??හිගන්නනො ඉන්නවා අමුතු විදියේ දවසක් ගෙදරට ආවා හිගන මිනිහෙක් හිගාකන්න. මම කිව්වා සල්ලි නැහැ කියලා ඌ පැනලා ඇහුවා ඌ දෙන්නට කියලා මට දෙකක් කියන්න හිතලා කිව්වේ නැහැ මම.
