හිගන ආණ්ඩුව

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
මේ කාලකණ්නි ආණ්ඩුව අසරණ උන මිනිස්සුන්ට ආධාර දෙන්නෙත් රටේ මිනිස්සුන්ගෙන් එකතු කරල. ලොකු ටෝක්ස් දෙනව මහ ලොකුවට. මොනව උනත් ආඩම්බරයි රටේ මිනිස්සු ගැන. ටැක්ස් නෙමෙයි මොනව වැඩි කලත් තමන්ගෙ කෑම එක උනත් අනිකට දෙන ජාතියක්. තව කැප කරන්න කියයි අන්තිමට. :(:(
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කොයි කාලෙත් විපතට පත්වූවන්ට ආධාර දුන්නේ රටේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙන් එකතු කරල තමයි. නැතුව පිටරටින්‍ ගෙන්නලද දෙන්න ඕන ?
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අනේ මන්ද බන් රූපවාහිනී චැනල් ටික නොහිටින්න මේ මිනිස්සු බඩගින්නේ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    13243990_10153407577251467_7664918900926502121_o.jpg


    මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල drone එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..මෙහෙමත් පොන්න රජෙක් අපිට හිටියනේ නේද.

    අනිත් කාඩ් බෝඩ් වීරයා

    13230100_10208498146824548_4831237088978848539_n.jpg


    රැජින සිරි නරබමින්.

    13220854_1118359588225024_907962569140999927_n.jpg
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    එල බන්! මේ පොන්න හුකන්නයි.. පචවන්සයි... අර නාකි වේසියි රට හිගමනට පත්කලාම තවත් මොනවා බෙදල දෙන්නද​? උඹ හරි බන්!
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල drone එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..මෙහෙමත් පොන්න රජෙක් අපිට හිටියනේ නේද.

    අනිත් කාඩ් බෝඩ් වීරයා

    13230100_10208498146824548_4831237088978848539_n.jpg


    රැජින සිරි නරබමින්.

    13220854_1118359588225024_907962569140999927_n.jpg



    ඔව් ඔව් අවුරුදු 30 ක යුද්දෙන් රට බේරගත්තට හූ කියල මදි ඕකට ගල් ගහන්න තිබ්බේ..:yes:
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ane huke,minissu dunath nathath anduwa adara dunna,anduwa minisunta bala kare na ne denna kiyala.ubata onanan nodee hitapn.Kohomath Ubalage mahinda horakan karapuwa athine param para ganakata.:D