හිගන බජට් ෆෝන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    tama naa ban ,
    nokia 2 ekak dunna yaluwek , gannakan eka use karanne
    Ikmanata ganna hithagena mehen ganna baluwe hariyanne na 50k ta thiyena ewa okkoma wage 4GB 64GB max

    eBay eken used ekak order karanawa
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    50ට wage ගන්න ෆෝන් එකක් කියහල්ල,

    danata baluwe,

    one plus Nord n20se , 4gb, 64gb - 48000/=

    Xiaomi Redmi Note 10s 128GB 6GB RAM - 45000/=

    Xiaomi Redmi 10C 4/128GB - 45000/=

    Xiaomi Redmi Note 11 4GB 64GB - 54000/=


    mokadda honda?
    Xiaomi නම් ගන්න එපා බං. මළ ජරාවල්.
     
    • Like
    Reactions: PoweruseR

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Google pixel 5 එකක් ගන්න පුළුවන් මෙහෙන් 65කට වගේ 128 rom
    8gb ram
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    https://www.ebay.com/itm/155073791251

    බ්‍රෑන්ඩ් නිව් ඕන නං මේ වගේ එකක් ගතෑකි

    https://www.ebay.com/itm/125929130182



    https://www.ebay.com/itm/155073791251

    කලින් ගෙනාපු එකට $100*5% = ~1000-2000 අතර ගානක් වැදුණෙ

    දැන් ටැක්ස් එක 7.5%
    oka genalla unlock karanna one da ban? T mobile kiyala tiyenne

    OnePlus Nord N10 5G - 128GB - Midnight Ice (T-Mobile) (Single SIM)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    oka genalla unlock karanna one da ban? T mobile kiyala tiyenne

    OnePlus Nord N10 5G - 128GB - Midnight Ice (T-Mobile) (Single SIM)
    ඔව් අන්ලොක් කරන්න ඕන ලොක් නං :yes: සමහර ඒව තියෙනව අන්ලොක් කරන්න දෙන්නෙ නැති සීන් තියෙන, බලල ගන්න ඕන
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    xiaomi නැතුව වෙන එකක් ගන්න බලන්න. මම පාවිච්චි කරන්නෙත් xiaomi එකක්. ඒ උනාට උංගෙ user experience එක අජූතයි. සිග්නල් කේස් නම් අද වෙනකම් ආවෙ නෑ. හැබැයි මගෙ යාලුවෙක් එකක් ගත්ත ඒක නම් කැඩුන හදනම බෑ. Company එකන් ආයෙ එකක් ගන්න කිව්ව ඒ ගානටම.
     

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    50ට wage ගන්න ෆෝන් එකක් කියහල්ල,

    danata baluwe,

    one plus Nord n20se , 4gb, 64gb - 48000/=

    Xiaomi Redmi Note 10s 128GB 6GB RAM - 45000/=

    Xiaomi Redmi 10C 4/128GB - 45000/=

    Xiaomi Redmi Note 11 4GB 64GB - 54000/=


    mokadda honda?
    samsung a14 hodai oya one plus Nord n20se ekata wada
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    Laksa ganan dila phone Aran wadak na,
    Podi unta Oka watinawa kiyala Terence na ban, in kadanawa , wattanawa, hapanawa ,
    anika camera eken godak wada ganne nathnam high spec flagship ekak aran wadakuth naha normal day to day usage ekata.

    Mage POCO eka 4GB 64GB, mokuth slow weemak wath apps lag weemak wath wune na me awurudu dekata.

    On wenne nathi case eka awe nathnam thawa godak kal use karanna thibba :sorry: