හිගන බජට් ෆෝන්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගෙත් Xiaomi Poco X3 එකක් තියෙන්නෙ දැන් අවුරුදු 2ක ඉඳල. දැන්නම් සිග්නල් අවුලක් එනව වගේ දැෂ්නෙනව සිම් වන් එකේ. ට්‍රේන් එකේ යනකොට එහෙම සිග්නල් නෑ සෙනග වැඩි වෙලාවට. සිම් වන් ස්ලොට් එකේ තමයි අවුල. හැබැයි ඒක නිතරම එන්නෙත් නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Signal case kiyanne mokakda machn? Signal aduida? nathnam signal drop wenava wage scene ekakda?
    Oneplus eke bathroom ekata wifi signal thiyenawa POCO ekata na
    Oneplus eke wahapu room ekak indan calls ganna puluwan POCO eke kadi kadi ahenne
    Oneplus eke signal kanu 1-2 thiyenakota POCO eke No network signal

    tl;dr: Signal reception adui
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    දැන් ලංකාවේ 20 ට 30 ට smart phone නැද්ද බං ???
    Daraz එකේ ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් දාල ගතෑකි

    oyEVFGK.png




    BVoYe9e.jpg



    rPKcdtu.png
     
    • Like
    Reactions: tin tin

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ෆින්ගර්ප්‍රින්ට් වත් නැත්තං 50k දෙන එක පාඩුනෙ 25 වටේ ගානක් වගේ නම් වටී
    ------ Post added on May 26, 2023 at 12:40 PM
    pakelanthen neme ban gaththe. 100$ wage une mathaka hatiyata. dan man eka thiyala thiyanawa athi wadakuth na. anika hena slow. gedara awith pixel 7 pro ekak gaththa :LOL:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    Huawei y9 phone ekak use karanne 2018 gaththa, mona henayak wath nehe, mama meka slow wenakan balan inne aluth ekak ganna..thaama ehema lokuwata slow weemakuth nehe.