හිඟා කන මිත්‍යාදුෂ්ටික රටක් වන ලංකාවේ අනාගතය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕක ලංකාවේ විතරක් නෙවි ඉන්දියාවේත් එහෙම්මමයි වෙනස ඉන්දියාවේ අපිටත් අන්ත ලෙවල් එක වෙනකං තියෙනවා හැබැයි දැන් දැන් බහුතරයක් උන් හැදීගෙන එනවා ලංකාවේ උන් එන්න එන්නම ආගදෙට යන්නේ.

    මේවට හේතු ගොඩක් තියෙනවා.

    1. බෙංගාලි ජාන සම්බවය
    2. ලංකාවේ පිහිටීම
    3. වසර දහස් ගානක් රජවරු වෙනුවන් වහල්කමේ යෙදීම හා ඉන් නොනැවතී යුරෝපිය යටත්විජිත්භාවයට පත්වීම
    4. සාක්ෂරතාව ඉහල උනත් බුද්ධිමට්ටම අඩු වීම, අහාර රටාවන් නිසා මොලය සෙමින් වර්දනය
    5. අසල්වැසි රටේ සංස්කෘතිය වැළඳගැනීම
    6. හොඳ ප්‍රයෝගික ආගමක් තියෙද්දී ඒක මොඩ් කිරීම
    7. වහල් මානසිකත්වය හා එනිසාම දේශපාලකයන්ගේ ඉඳන් දෙවියන් දක්වා උපකාර බලාපොරොත්තු වීම
    8. අධික හීනමානය , මහන්තතකම (ලෝකයේ ඉරිසියාකාරම ජාතින්ගෙන් එකක් ශ්‍රී ලංකික)
    9. ඔප්පුකල බෞතික සාක්ෂි සහිත ඉතිහාසය බල්ලට දමා මිත්‍යා රාවණ හෙළ නම් විකාරයක් කෙරෙහි විස්වාසය තැබීම
    10. ජාතින් ගණනාවක් සමග මිශ්‍ර වීම නිසා ඒ ඒ දුර්වල ජාන ප්‍රමුක වීම
    11. පුද්ගල වන්දනාව - කිසියම්විරයෙක් කෙරෙහි අධික ලෙස විස්වාස කිරීම
    12. .....

    කරන්න දෙයක් නෑ සමහර දේවල් හදන්නම බෑ අපිට මේ දේවල් එක්ක ඉදිරි වසර සිය ගානත් ජිවත් වෙන්න වේවි.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93

    3, 4, 7, 8, 9, 11 සිරාවටම හරි, අඩුම ගානේ මේවා දැන් කාලේ ටික ටික හරි කතා වෙන එකත් ලොකු දෙයක්. තව ටික කාලයක් යද්දී හදා ගන්න පුළුවන් වෙයි... මිත්‍යාදෘෂ්ටික අදහස් වලට තියෙන ඉල්ලුම නැති වෙලා යද්දී ඉබේටම ඒවා අඩු වෙයි.
     
    • Like
    Reactions: Gajaman007

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මිත්‍යාදෘෂ්ඨිය හැම රටේම අඩු වැඩි වසයෙන් තියෙනව බන් ඕක අපිට විතරක් තියෙන දෙයක් නෙවේ මනුස්ස වර්ගයා ආදී කාලේ ඉඳන් උස්සන් එන ජාති නෙ. දෙයියට මිනිස් බිලි පුජා දුන්න කාලේ ඉඳන් අද මේ තත්වෙට එන්න අවුරුදු දාස් ගානක් ගියානෙ තව දාහක් විතර ගියාම ඕව අඩුවෙයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවා හදන්න පුලුවන් බන්. හදන්න කොන්දක් තියන එකෙක් එන්න ඕනෙ. කරන්න උවමනාව තියන එකා අරවා නෑ මේවා නෑ කියල නාහෙන් අඩ අඩ ඉන්නෙ නෑ.

    මගේ අදහසනම් ළමයින්ගෙන් මේක හදන්න පටන් ගන්න ඕනෙ. ගුරුකමට ගැලපෙන්නෙ නැති ගුරුවරු ඔක්කොම අයින් කරල දාලා එක වසරේ ඉඳන්ම ආගම්, සංස්කෘති අරවා මේවා විශය නිර්දේශ වලින් අයින් කරලා, ජපානෙ වගේ තමන්ගෙ වැඩ තමන්ම කරගන්න කියලා දීලා, මාන්නෙ නැතිකරගෙන අනිත් මිනිස්සුන්ට ගරු කරන්න කියල දීලා, නීතිය වගේ දේවල් ගැන හොඳ දැනුමක් දීලා තාර්කිකව හිතන්න පුරුදු කරානම් අවුරුදු 20ක් විතර යද්දි නිකන්ම මේවා හැදෙන්න පටන් ගන්නවා. අදාල තැන් වලට අදාල මිනිස්සු වැටෙන්න විතරයි ඕනෙ. එහෙම මිනිස්සු ඉස්කෝලවලින් හදන්න ඕනෙ.

    ඔය ටික කරන්නෙ නැතුව මොනව කරත් වැඩක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    file-20180703-116135-13dik4i.jpg
     
    • Haha
    • Like
    Reactions: Kolama and HSW

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රට හැදෙන්නේ මිනිස්සු හැදුනම, අපිම හිතල ශිෂ්ඨ මනුස්සයන් වගේ ඉන්නවා නම් දුප්පත් රටක් වුනත් වැදගත් රටක් කියල නමක් හැදේවි,

    කලින් දවසක හවස ට්‍රෙන් එකේ යද්දී අම්මා කෙනෙක් දරුවෙක් එක්ක ට්‍රේන් එකට නැග්ග. ඒ අම්මාගේ පෙනුමෙන් කියන්න පුළුවන් ගොඩක් දුක් විඳපු අමාරු රක්‍ෂාවක් කරන කෙනෙක් කියල, ඒ වගේම උගත් පෙනුමක් තිබ්බෙත් නැහැ. ඒ දරුවා දුවෙක්, ශිෂ්‍යත්ව පන්තියකට එක්කගෙන යනවා වගේ තමයි පෙනෙන්න තිබ්බේ,

    ට්‍රේන් එකේදී පොඩි එකා බිස්කට් පැකට් එකක් කාල ඉවර වෙලා අම්මාගේ අතට හිස් කවරය දුන්න, අර මනුස්සයා එක කෙළින්ම තමන්ගේ මල්ලට ඔබා ගත්ත, ජනේලය ළඟ ආසනයේ වාඩිවෙලා හිටියත් ජනේලයෙන් වීසි කලේ නැහැ, මම අනන්තවත් දැකල තියෙනවා වතුර බෝතල් බිස්කට් කවර රටකජු කවර වගේ දේවල් ඉන්න තැනම දාන එවුන්, ජනේලෙන් වීසි කරන එවුන්, වතුර පාරවල් වලට දාන එවුන්,

    මේක හරිම සුළු දෙයක් වුනත් මට නම් ඒ අම්මා රැජිණක් වගේ, ඉතා වැදගත් මනුස්සයෙක්. ඔහොම මිනිස්සු ඉන්නවා නම් රේල් පාර දෙපැත්තේ කුණු කඳු හැදෙන්නේ නෑ, වතුර පාරවල් බ්ලොක් වෙලා කලුපාට වතුර පිරිලා ගඳ ගහන්නේ නෑ, වසංගත නෑ, ඔය ටික වෙන මිනිස්සුන්ටත් තේරෙනවා නම් කියල හිතුනා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    Ehema ekak dakkanam hodai. Mama dakala tiyennema oke anith paththa. E kalakanni gana puduma tharahak enne e welawata. Fines nathieke aduwa.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    ලංකාව කියන්නේ හිඟාකන තුන්වන ලෝකයේ මිත්යදුෂ්ටික රටක්. රටේ කිසම සංවර්ධනයක් නැහැ , සංවර්ධනයක් කරත් එකට පිටරට ඉංජිනේරුවෝ සහ ණය නැතුව බැහැ ,

    සාක්ෂරතාව 96% උනත් ලංකාවේ ඉන්නේ පට්ට මැටිමෝල් අදහස් වලින් පිරිච්ච අනුන්ට ඉරිසියා කර කර තමන්ගේ නැතිකම ගැන හුල්ල හුල්ල ඉන්න ජාතියක් (බහුතරය )

    ඉතින් රටක් දියුණු වෙයිද? අපි ඉන්නේ ආර්ථිකය අධ්‍යාපනය විද්‍යාව, තාක්ෂණය . සැප පහසුව වයිද්‍යසේවා වගේ හැම අංශයකින්ම අවරුදු සියගානක් පස්සෙන් දියුණු රටවලට වැඩිය.

    ඉතින් අපේ උන් ඉතාලියට කැනඩාවට ඔස්ට්‍රේලියාවට බෝට්ටුව්න් හරි මරණ අවධානම අරන් යන්නේ ඒ කයි.

    හැම හන්දියකම සාස්තර අංජනම් කාරයෝ. ලංකාවේ TV වලත් උදේ ඉඳන් පෙන්නේනේ 2020 ඔබට හොඳද ? අඟහරුගේ අම්මගේ ** න් ඔබට අපලද ?වගේ පොන්න ගෝත්‍රික දෙවල්

    දවස ගානේ මිරකල්ස් වෙනවා. එක්කෝ දේවතා එලි, නැත්නම් කොරෝනා සිරප්, අර පකේ රාවණ හුත්තා නිදාගෙන නැගිට්ටා කියල කියයි.

    අපේ පත්තර youtub කාරයොත් හබදේම කියන්නේ ලෝකේ හොඳම දේ ලංකාවේ? ලෝකේ මුල්ම ලබ්බ ලංකාවේ. අපේ 2500 ක ප්රෞද පය්ය කියලා .

    ලංකාවේ හෙළ වෙදකමට හොඳ නොකරන්න පුළුවන් ලෙඩක් නැහැ. පකේ කාලි අම්මා හුත්තේ කතරගම දෙය්යෝ ඔක්කොම ලංකාව දිහා බලන් ඉන්නවා.

    එතකොට ඔය දෙය්යෝ කුම්බ පය්යෝ කාලි හුත්ති ලංකාවට සුනාමි එනකොට මිනිස්සු දාස් ගණන් එක දවසේ මැරෙනකොට. අවරුදු 30ක යුද්දෙන් අපේ කොල්ලෝ මැරෙන කොට තොපේ ඔය දෙය්යෝ ටික කාලි අම්මට පෝලිමක් ද දා ද හිටියේ?

    ලංකාව අයි ඔච්චර හිගන රටක් වෙලා ලෝකෙට දණගහල නය ඉල්ලනකොට ඔය දෙය්යෝ අතේ ගගහද ඉන්නේ ?

    අදත් නිස්ව් වල දැක්කා අර පකේ පැනිය බොන්න තියෙන පෝලිම. ඒ මදිවට ලංකා රජයෙන්. කතානායක. සෞක්‍ය ඇමති ඔක්කොම බීලා ඒ පකේ පැණිය official කරලත් ඉවරයි.

    හෙටත් තව පැණි. සිරප්. පෙති. පරිත් වතුර. මුට්ටි දුම් පය් නැට්ටො එයි. TV වල වර්ණනා කරලා ඒවා ප්‍රචාරය කරයි.

    හෝඩියේ ඉඳන් විද්‍යාව විෂයක් වශයෙන් ඉගෙන ගත්තත් අදහන්නේ මිත්‍යාව.

    පොඩ්ඩක් ඇස් ඇරලා විද්‍යාව අනුව තර්කනුකුලව හිතන්න ඉගෙන ගනින්. පොඩි උන්ට උගන්නපන්.

    නැත්නම් උබේ පොඩි උනුත් ඔය වගේ පැණි බීලා ඊළඟ පරම්පරාවත් මේ වගේ නය වේවි දුක් විඳින ජාතියක් කරන්න උදව් කරපන්.
    sri-lanka-southern-province-hikkaduwa-the-over-crowded-trains-in-sri-FMCRWD.jpg
    z_p06-where-01.jpg
    azur.jpg
    5d2a99712400009d179356f2.jpeg
    ඇත්තටම කීවොත් 2015 වෙනකොට රට දියුණු වුනා සිංහල ගොන්නු ඒ මහින්ද ව පරද්දල unpjvp සක්කිලි දිනෙවුවා 2015.. 2020 unpjvp එවුන් රට ආගාධයට ගෙනිච්චා.... ආයේ මේරට ගොඩ ගන්න බෑ ඕක කීවෙ මලික්.....මතක ඇතිනේ....
     
    • Haha
    Reactions: hasithayad

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    අවුරුදු දහයකට වඩා රට පාලනය කරන්නෙ වශීබෝල මිරිකන නායකයො
    ඉහල සිට පහලටම කෙල වෙලා තියෙන්නෙ
    ගොඩ දාන්න බෑ
    පුලුවන් නන් හැදිච්ච රටකට යන්න
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹලාගේ ඔය දැවෙන ප්‍රශ්නෙ විසඳගන්න හැටි මම ලිපියකින් ලියල තියෙනවා මෙතන - ක්‍රමේ කොරලා ගොඩ පලයල්ලා , බැරි නම් දිගටම ඔහොම හූල්ලපල්ලා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇයි දෙරණෙ පෙන්නුවෙ දෙවැනි ට්‍රයල් එකත් 100% වෙලා - තුන්වෙනි එකත් 100% වෙන්න ඕනා - ඒත එක එළියට දාන්නෙ නෑ - දැම්මොත් රෙද්දෙ යැවෙන හිංදා :D :D
    derane dammika kali amma gana kiyapu ewanm damme naneda ? dammoth redde yawena hinda wennathi ?
     
    redcat212

    Active member
  • Nov 24, 2020
    139
    104
    43
    යකෝ ලංකාවේ අපේ උන් මහලොකුවට සංස්කෘතිය ගැන කතා කරනවා.හරිද මම අද මේ comment එක උබ මේ පොස්ට් එක දැම්මොත් සංස්කෘතියට අවුල් කෙල්ලෙක් කොටට ඇදන් ගියොත් සංස්කෘතිය පිරිහිලා.හැබැයි අපි අතේ තියෙන ටොපි කොලේ බත් පැකට් එක පාරෙදාගෙන ගියොත් සංස්කෘතියට අව්ල් නැ.අපි පෝලිමක් පැන්නොත් සන්ස්කුරුතියට අව්ල් නැ.අපි බුද්ද දර්ශනේ ගැන පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇහුවොත් අපි මෝඩයෝ.
    සිදුහත් කුමරුගේ ආගම මොකද🔗
    අනික අපි මේ බුද්ද දර්ශනේ කියලා අල්ලාගෙන තියෙන්නේ වැරදි පොටක් එක තේරුම් ගන්නවත් මුන්ට බැ.හැබැයි ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කෙලවන්න බලාගෙන ඉන්නේ.ලෝකෙන් උතුම් පුක ලංකාව උනාට තාම තමන්ගේ හයියෙන් නැගිට්ටින්න බැ තාම.තව කතාවක් තමයි ජෝඩුවක් room ගියොත් අපේ වැඩිහිටි අය කෑගහනවා අපිනම් පොඩි කලේ ඔහොම කලේ නැ කියලා.හැබැයි අපිට විශ්වාස කරන්න බැ.ඒ කතාව මොක්ධ බැද්දේගම කියන කතා 2000 ආපුවා නෙවෙයි.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    meetha kalinawa deshapayanaya kanna aththan karane taman hadenna eka, isarath emayi danoth emayi isaraharath omma wayi

    ape ayage kondu bindala thiyne, hithanna purudu karala thiyne mata baa, mama dane naa, meka karanna baa....... athamavishwasaya 0% yi

    90 pase set eke ta bage ta pissu una hithane rata panama hari kiyala mee rata chater kawadawath hari yane naa kiyala, emma hithanna set eka ane loku dekak palayala wathe novi

    1 Tamange bari kamata Ape rata pali natha
    2 Umbalata nagitinna kaduwath udau karane natha puluwanam nagitipitya taniyama
    3 Api heuwoth api kanwa ( aluth eka )
    4 Anith ewata garahanna epa danathi dewal goyai danna dewalata poddayi

    yakoo mage rata kiyayane niddanayak , meke indagenna mekata gaharann epa, deshapayanaya karanan ungeyi mekata gaharanna ungayi athara wenasak naa

    matath kalayak giya meka therenakota