hari bung ubama kiyapanko mehe oya company thiyana un, amathilage lamaiyi yawanwada bung PR ganna kiyala wena ratakata settle wenna kiyala, na ne ? anna eka mama kiyanne bung, unta lankwe ona jeewithaya thiyanawa, peacefully luxury life kiyana de unta thiyanawaa
dan ape giya aussie set ekake unta PR ganna baruwa aiyth enawa kiuwa. unta luxury life ekake thibath unge hithata peaceful life ekake na.
oka uba mama dakina widiya anuwa thama. no, right or wrong answer. mama kiuwe mama dakina deya
samahara unta salli thibath uba kiyanawa wagee mehe wadak na thama ara kiyapu dewal nisa, eka hari. a unata samahara unta lankwa pattama honda ratak. matath lankwa patta na, habaiyi mehe inna samahara honda salli thiyana unta meka honda ratak
"Godak ratwal wala minissu hodai lankwata sapekshawa" hari loke thiyana ratawal 200n 100 kata wada ewala inna un hodaiyi kiyalada, uba kiyanne apita wadaaa hodaiyi kiyala da minissu ? kohomada oya oka kiyanne ?
![]()
![]()
වැඩක් නෑ බන් ඕවා කතා කරලා. මුන් ගොඩක් උන් ලංකාවෙන් පිට ගිහින් නැහැ. එක්කෝ තියෙන දියුණුම රටකට ගිහිල්ලා හිතනවා ලෝකේ අනික් රටවල් ඔක්කොම ඒ වගේ කියල. රටවල් 200 තියෙනවා කියලා අමතකයි. මේ මාසේ UN එක ඉදිරිපත් කරා ලෝකේ මානව සංවර්ධන දර්ශකය 2020 ට. සාමාන්යෙන් රටක ජිවන තත්වය මනින දැනට තියෙන හොඳම මිනුම කියල පිළිගන්නේ ඒක. ලංකාව 72 ට ඉන්නේ. ඔව්, උඩ ඉන්න සමහර ඒවාට වැඩිය අපි පට්ට චාටර්, හැබැයි පල්ලෙහා ඉන්න උන්ට වැඩිය හොඳයි. හැම දේම සාපේක්ෂයි කියලා හිතන්න තේරුමක් නැහැ.
ලංකාවේ අමු මැට්ටෝ, වහල්ලු ඉන්නවා. හැබැයි දියුණු රටවලත් ඉන්නවා සෑහෙන . පොඩ්ඩක් ඇමරිකාවේ ජනාදිපතිවරණය ෆොලෝ කරා නං තේරෙනවා.
ලංකාවේ අයගේ මෙන්ටලිටි එකක් තමයි රට යන එක. මේක පොඩි කාලේ ඉඳන්ම ඔලුවට කා වද්දලා තියෙන්නේ. මේක සමහර රටවල උන්ට වැඩියි. සමහර රටවල උන්ට අඩුයි, රට එච්චර දියුණු නැති උනත්. ඉන්දියාවේ උනත් ප්‍රන්තෙන් ප්රාන්තෙට රට යන මෙන්ටලිටි එක වෙනස්. අර chain reaction එකක් වගේ එකෙක් ගියාම තව උන්ට යන්න පොලම්බනවා. ඌ ඒ රටේ කාපු කටු, උන්ගෙන් අහන බලු කතා මුකුත් කියන්නේ නැහැ නේ. ලස්සන පින්තුර ටිකක් දානවා. ඉතින් සුරංගනා ලෝකයක් මවනවා. ඉතින් ඊගාව එකාත් ඕකම කරනවා. ඒ රටවල නිව්ස් ෆොලෝ කරන්නේ නැහැ. ඉතින් ඒ රටවල තියෙන නරක දේවල්, ප්‍රශ්න කිසි දෙයක් දන්නේ නැහැ, හැබැයි ලංකාවේ ප්‍රශ්න ඔක්කොම දන්නවා. සමහර විට ඒ රටේ ජිවත්ව් වෙන එකත් ඒ රටේ නිව්ස් ෆොලෝ කරන්නේ නැහැ, ඌත් ලංකාවේ නිව්ස්, ලංකාවේ ෆෝරම් තමයි එහෙ හිටියත් බල බල ඉන්නේ... නිකන් dailymail වගේ එකක කොමෙන්ට් බැලුව නං ඒ රටවල උන් උන්ගේ රටේ නරක කියල බනින ඒවා ඕන තරඟ බලාගන්න තිබ්බ.
මමත් කියන්නේ හැම දේම සාපේක්ෂයි. සමහර කෙනෙක්ට ලංකාව හොඳ මදි. සමහරුන්ට ලංකාව හොඳයි. ඒ උන් උන් බලන මිම්මෙන්. හැම දේම නීති මගින් දැඩිව පාලනය කරන කොට, රටක් දියුණු උනත් සමහර උන්ට ඉන්න අමාරුයි මොකද උන් කැමති නිදහසට , සමහරු කැමතියි නීති යටතේ දියුණුවට ඉන්න.
සමහර සුද්දෝ ලංකාවට (මිට අමතරව තායි, බාලි, ඉන්දියාව වගේ රටවලට) ඇවිත් අවුරුදු ගණන් මාස ගණන් ඉන්න හේතුවත් කල්පනා කරලා බලන්න අපේ උන් එහෙ යද්දී, උන් කියන කොමෙන්ට්ස් අහන්න. හැම කෙනෙමා බලන කෝනේ වෙනස්.