හිටං කුමාර් සංගක්කරා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හිටං කුමාර් සංගක්කරා

    අඩෝ දැක්කද මෛත්‍රීපාල මහත්තය කුමාර් සංගක්කාරට හිටං ආරාධනා කරා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් වෙන්න

    :lol::lol::lol:

    මට බකස් ගාල හිනා ගියා යකෝ ඒ කියපු විදිහට

    :lol::lol::lol::lol:

    මොනා උනත් දුකයි සංග යන එකට

    :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සංගාට දුන්නට නරකම නෑ හිටං. වැදගත් චරිත තමයි යවන්න ඔනේ තානාපතිලා විදියට
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හිටන්
    සංගලා වගේ එවුන්ව යවලා වැඩක් නෑ. සජින් ද වාස් වගේ උගත් බුද්ධිමත් මිනිස්සු තමයි යවන්න ඕනෙ. නේද හුටං? දැන් පුකන් වෙලා ඉදින් පකින්
     
    • Like
    Reactions: Vampire

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඇන්ලීන් , ජංගම දුරකථන , ත්‍රී රෝද රථ සැරී, හැට්ට කටු , අමුද ලේන්සු, ජංගි විකුනන්නද බෝල ඕකව යවන්නේ
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සංගලා වගේ එවුන්ව යවලා වැඩක් නෑ. සජින් ද වාස් වගේ උගත් බුද්ධිමත් මිනිස්සු තමයි යවන්න ඕනෙ. නේද හුටං? දැන් පුකන් වෙලා ඉදින් පකින්

    හිටං. උෟ ලීදේ බොලං
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඕවට යවන්න ඕන අත්දැකීම් සහිත රාජ්‍ය නිලධාරීන්.එහෙම නැතිව සූකිරි බෝල රෝසිලා සහ සංගලා වගේ එවුන් දාන එක තේරුමක් නෑ.රටම විහිලුවක් වෙනවා.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඇන්ලීන් , ජංගම දුරකථන , ත්‍රී රෝද රථ සැරී, හැට්ට කටු , අමුද ලේන්සු, ජංගි විකුනන්නද බෝල ඕකව යවන්නේ

    :lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕවට යවන්න ඕන අත්දැකීම් සහිත රාජ්‍ය නිලධාරීන්.එහෙම නැතිව සූකිරි බෝල රෝසිලා සහ සංගලා වගේ එවුන් දාන එක තේරුමක් නෑ.රටම විහිලුවක් වෙනවා.

    VIHILUWAK WELA IWARAY BAN DAN.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    VIHILUWAK WELA IWARAY BAN DAN.

    :lol:එ.ස් බීගෙන් පටන් ගත්ත එක කොහෙන් කෙලවර වෙයිද? එහෙන් රෝසිව දාන්න යනවා රනිල්.මෙහෙන් සංගා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තානාපති කම දුන්න ඒක අවුලක් නෑ බන් ... ඒක හොඳයි .. මම මේ කියල තියෙන්නේ මෛත්‍රී ඒක කියපු tone ඒක ගැන :lol: අද නිව්ස් වලට බලාගන්න හම්බෙයි :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් බං මටත් හිනාකාලා මැරුණා එක ඇහුවට මම නං කියන්නේ සංගා ICC එකට යන්න ඕනේ බං :):)

    සිරාවටම....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සංගලා වගේ එවුන්ව යවලා වැඩක් නෑ. සජින් ද වාස් වගේ උගත් බුද්ධිමත් මිනිස්සු තමයි යවන්න ඕනෙ. නේද හුටං? දැන් පුකන් වෙලා ඉදින් පකින්

    අම්මට හුඩු ඔව් සජින් වාස්ලා තමයි මරු මිනිස්සු සංගා කැලේ :lol::lol::lol: