හිටං කුමාර් සංගක්කරා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒ රාෂ්ඨ ප්‍රරාෂ්ඨ , සංසරනන් ගුද රාෂ්ඨ ..
    බ්‍රුහ්ම ස්ලොස්ත්‍ර , නංහ් ඡාරියා
    පුක්‍ර ඕජස් ගලා බසීස් ...

    යේථ ඡන්ඩ පණ්ඩිතන්ච
    සංවර්ධනං රටන් නොදන්
    ඒනිසං ගුද නොදින්
    චූ කරා ලං බුඩි යන්ගනින් !

    ස්වස්ති සිද්ධම් !

    :lol::lol::lol::lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    හිනා ගියේ කියපු tone එකට :dull:
    උබට ඒ අවස්තාව මුල ඉදන්ම බැලුව නං තේරෙනවා සීන් ඒක .. නිව්ස් වල බැලුවට ඒක තේරෙන්නේ නෑ . මෛත්‍රී ගේ කතාවට කලින් ටික එඩිට් කරලානේ දාන්නේ :dull:

    Eka wenna athi ehenan :) Mama baluweth News wala :P
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඕවට යවන්න ඕන අත්දැකීම් සහිත රාජ්‍ය නිලධාරීන්.එහෙම නැතිව සූකිරි බෝල රෝසිලා සහ සංගලා වගේ එවුන් දාන එක තේරුමක් නෑ.රටම විහිලුවක් වෙනවා.

    Pons sanga kiyne lawyer kenk :D uba wage gan kabarayek name :P
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සංගව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කලාට වැඩක් නෑ හිටං.ජනතව මූව එපෝ කියල ගෙදර යවපු ඒස්බීයව පස්සදොරෙන් පාර්ලිමෙන්තුවට අරන් උඹ නාපු ගූ හැලිය තාම ගදයි. මේකෙන් ඒ ගද අරින්න හිතුවෙ නේද. අපි ගොන්නු කියලද හිතුවෙ හිටං.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    උබලගේම නායකතුමානේ හිටං !
    අප්පච්චි පැරදුනාට පස්සේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටං !
    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව හිටං follow කරන එකෙක්ව මේ දැක්කමයි හිටං !

    දැන් අලුත් නායක තුමෙක් හොයනවද හිටං ? නැත්තන් මෛත්‍රී නායක තුමාට සෙට් වෙනවද හිටං ?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    උබලගේම නායකතුමානේ හිටං !
    අප්පච්චි පැරදුනාට පස්සේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටං !
    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව හිටං follow කරන එකෙක්ව මේ දැක්කමයි හිටං !

    දැන් අලුත් නායක තුමෙක් හොයනවද හිටං ? නැත්තන් මෛත්‍රී නායක තුමාට සෙට් වෙනවද හිටං ?

    පලයන් පලයන් ශීෂය්‍යත්ව විභාගෙ ඉවර නම් ගිහින් සරැංගලයක්වත් ඇරපන්.ආව මෙතන අපේ නායකය කවුද හොයන්න.
     
    Mcalle

    Member
    Jan 22, 2015
    160
    5
    0
    තානාපති කම දුන්න ඒක අවුලක් නෑ බන් ... ඒක හොඳයි .. මම මේ කියල තියෙන්නේ මෛත්‍රී ඒක කියපු tone ඒක ගැන :lol: අද නිව්ස් වලට බලාගන්න හම්බෙයි :lol::lol:

    :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    සංගට සල්ලි ඕන තරම් තියනවානේ ඉතිං, එහෙවු එකේ හොරෙක් ඕකට යවනවට වඩා සංගට යවන එක හොඳයි. :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පලයන් පලයන් ශීෂය්‍යත්ව විභාගෙ ඉවර නම් ගිහින් සරැංගලයක්වත් ඇරපන්.ආව මෙතන අපේ නායකය කවුද හොයන්න.

    සරුංගල් ඇරලා ඉවර වෙලා තමයි මේ අවේ .. අනේ දැන්වත් කියපන්කො නායකයා කවුද කියල :lol: අවුලක් නෑ ටිකක් වෙලා කල්පනා කොරලම කියපන්කො ඊළඟ සැරේවත් යන්නේ කොහෙද මල්ලේ පොල් නැතුව ! :lol:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    ඕවට යවන්න ඕන අත්දැකීම් සහිත රාජ්‍ය නිලධාරීන්.එහෙම නැතිව සූකිරි බෝල රෝසිලා සහ සංගලා වගේ එවුන් දාන එක තේරුමක් නෑ.රටම විහිලුවක් වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ රාෂ්ඨ ප්‍රරාෂ්ඨ , සංසරනන් ගුද රාෂ්ඨ ..
    බ්‍රුහ්ම ස්ලොස්ත්‍ර , නංහ් ඡාරියා
    පුක්‍ර ඕජස් ගලා බසීස් ...

    යේථ ඡන්ඩ පණ්ඩිතන්ච
    සංවර්ධනං රටන් නොදන්
    ඒනිසං ගුද නොදින්
    චූ කරා ලං බුඩි යන්ගනින් !

    ස්වස්ති සිද්ධම් !

    :lol: :lol: