හිටං කේලියා වීභාගේටත්

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
හිටං කේලියා වීභාගේටත්

මු නම් කලකන්නියේක්.රටටත් කේලියා.දැන් අපේ වීභාගේටත් කේලියා.
කල් ගිහින්ලූ බන්.:no::no::no:
ඇයි බන් මුන්ට මෝලයක් නැද්ද ලමයි කි දාහක් 4 exam ලියන්ට ලැස්තී පිටටද හිටියේ.:angry::angry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යකෝ විභාගේ කල් යනවා කියන්නේ කොච්චර ආතල්ද බං. අපි නම් පහුගිය කාලෙ පුරාවට විභාග කල් යනකන් බලන් හිටියේ. කොහෙද කරුමෙට කවදාවත් එක විභාගයක්වත් කල් ගියේ නෑනේ බං.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මු නම් කලකන්නියේක්.රටටත් කේලියා.දැන් අපේ වීභාගේටත් කේලියා.
    කල් ගිහින්ලූ බන්.:no::no::no:
    ඇයි බන් මුන්ට මෝලයක් නැද්ද ලමයි කි දාහක් 4 exam ලියන්ට ලැස්තී පිටටද හිටියේ.:angry::angry:

    dawas 4kin exam kal giye, a dawas 4th padam karala exam goda daganin.
    adath padam karapan meka asse inna nethuwa aka akakta bena bena
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ විභාගේ කල් යනවා කියන්නේ කොච්චර ආතල්ද බං. අපි නම් පහුගිය කාලෙ පුරාවට විභාග කල් යනකන් බලන් හිටියේ. කොහෙද කරුමෙට කවදාවත් එක විභාගයක්වත් කල් ගියේ නෑනේ බං.

    :yes: සිරාවට බන්
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    යකෝ විභාගේ කල් යනවා කියන්නේ කොච්චර ආතල්ද බං. අපි නම් පහුගිය කාලෙ පුරාවට විභාග කල් යනකන් බලන් හිටියේ. කොහෙද කරුමෙට කවදාවත් එක විභාගයක්වත් කල් ගියේ නෑනේ බං.

    :yes::yes::yes:

    වැඩිපුර පාඩම් කරපං.. පස්සෙ දේසපාලනේ කරපං...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    උසස් පෙළ විභාගයේ කාලසටහන වෙනස්වේ
    27 June 2015

    පාර්ලිමේන්තු මහමැතිවරණය අගෝස්තු මස 17 වනදා පැවැත්වීමට දින තීරණය කිරීමත් සමඟ උසස් පෙළ විභාග කාල සටහන සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අනුව, අගෝස්තු 14 සිට 21 දක්වා ඇති විෂයයන් කල් දැමීමට තීරණය කර ඇත.

    උසස් පෙල විභාගය අගෝස්තු මස 04 වනදා ආරම්භ වී අගෝස්තු මස 28 වනදා දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බොලාට මෝඩයි කියන්නෙ නිකන්ද.යකෝ පාඩම් කොච්චර කරත් ඉවර වෙන්නෙ නෑ.ඕක ලොකු දෙයක් යන්තමට පාඩම් කරන උන්ට.අන්තිම දවස් ටිකේ තමයි ගේම ගහන්නෙ.පට්ට මීටර් වලට නම් ඉතින් කවද තිබ්බත් එකයි.අනෙක් බහුතරයට ඕක චාන්ස් එකක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කල් ගිය එකනම් වෙස්වලාගත්තු ආශිර්වාදයක් කරගන්න.
    නමුත් මට ඇති කණගාටුව නම් අපේ රටේ උසස්පෙළ විභාගය වගේ ජාතික මට්ටමේ, ලමයින්ගේ ජීවිත වලට වැදගත්ම විභාගයක් තියන කාලෙකම ඡන්දේ පවත්වන එක ගැනයි. මොකද ඡන්දේ කියන්නේ මිනිස්සුන්ගේ එදිනෙදා ජිවිත වලට බලපෑමක් ඇති කරන දෙයක්. එක්කෝ මෙච්චර කල් අදින්නේ නැතුව කලින් ඡන්දේ තියන්න තිබ්බා. නැත්තං තව මාසයක් පන්නලා චන්දය තියන්න තිබ්බා. :angry: ඒත් මේපාර ලියන මල්ලිලාට කියන්න තියන්නේ ජාතික ප්‍රශ්ණ ඔලුවේ තියාගෙන විභාගේ ඇනගන්නේ නැතුව හොදට තමන් ගැන අවධානය යොමු කරලා විභාගේ ගොඩ දාගන්න කියලා. මොකද ඔයාලා විභාගේ ඇනගත්තොත් ඒකේ දුක ඔයාලටයි, අසරණ දෙමව්පියන්ටයි විතර. එය එක දේශපාලු මක බෑවෙක් ඔයාලගේ විභාගේ ගැන වග කියන්නෙ නැති බව මතක තියාගන්න.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    AL karana unta jathika prashnath tiyenawada ban. Ane mata nam e kale ona pukak
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes: සිරාවට බන්

    හැබැයි ජන්දයක් විභාගේ කාලේ තියෙන කොට චන්දේ ආතල් එක ගන්න බෑ බං. මම කලින් පාර ජනාධිපතිවරණේ දවස් වල කිරියේ පස් පෑගුවේ නෑ විභාගයක් නිසා. ආතල් නෑ. චන්දේ දාන්න ගියෙත් නෑ ගෙදර ආවෙත් නෑ.

    හැමදාම එක්සෑම් වලට සතියක් තියලා අනේ තව දවස් 5 ක් අත් වැඩිපුර තියෙනම් කියලා හිතුනු වාර අනන්තයි බං. :(:(
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    tin huththo e dawas tiketh padam karapanko. Nikan elakiriye renne nathuwa. AL karana chu kollo