මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.
එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.![]()
ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?
ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.
බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ
කිංජෝන් ට මල පැනල ඔයින් මිසයිලයක් ලංකාවට ගැහුවොත් නම් මරු. සිංහලුන්ගේ වාසනාව
මේ යකා මරු කියවනවා
උඩින් යද්දි මිසයිලෙක පිටිපස්ස කෑල්ලක් වැටුනත් කුඩුවෙන සයිස් ලංකාව
පිස්සු බන් මුන්ට. මැරෙන්න ලං වෙද්දී මරු කියවනවා කියලා කතාවක් අහලා තියෙනවාද? දැන් මේ සිද්ධ වෙන්නේ ඒක




2020 වෙද්දි රටක් නැතිවෙයි බන්
පාර්ලිමේන්තුවේ 225ම නැති වුනොත් විතරයි මේ රටට සුගතියක් වෙන්නේ
මම නම් අායෙත් ලංකාවේ නම් ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ
![]()
වැඩක් නෑ බන් කතා කරලා. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා තිබුන රටකට ගිය කල. ඒ කාලේ සක්කිලි දේශපාලකයෝ නිසා මුළු රටම විනාශ උන. රටකට ආදරය කරන රටකට සෙතක් කරන මනුස්සයෙක්ට රටක් පාලනය කරන්න දෙන්නේ නෑ. කුහකයෝ ඉරිසියාකාරයෝ තමන්ගේ බඩ ගැන විතරක් හිතන උන් පිරිලා. ඉතින් රටක් හැදෙයිද බන්. ඇත්තටම මමත් දැන් ප්‍රාර්ථනා කරන්නේ මතු උපදින කිසිම ආත්මෙක ලංකාවෙ නම් ඉපදෙන්න එපා කියලා. ඒ තරම් මේ රටේ වෙන දේවල් ගැන කලකිරිලා බන් ඉන්නේ. පව් අපේ අහිංසක දරුවෝ.. මුළු පාර්ලිමේන්තුවම රැස් උන දවසකට කිංජෝන්ට කියලා චූටි මිසයිලයක් පතබාව ගන්න බැරි වෙයිද දන්නේ නෑ



