හිටන් හෙළ දකියි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටන් හෙළ දකියි

    20476263_1556281227779197_2923083803029577172_n.jpg

    සුද්දා සතුටු කරමු හෙළා දකිමු

    විකුණමු තව විකුණමු

    • Like
    Reactions: keshannilanga

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කිම් ජෝ.... @කෙනුත් හිනා වෙයි.... මේක ජාත්‍යන්තර පුවතක් උනොත් :lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ යකා මරු කියවනවා
    උඩින් යද්දි මිසයිලෙක පිටිපස්ස කෑල්ලක් වැටුනත් කුඩුවෙන සයිස් ලංකාව

    :sorry::sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,220
    113
    Gotland
    කිංජෝන් ට මල පැනල ඔයින් මිසයිලයක් ලංකාවට ගැහුවොත් නම් මරු. සිංහලුන්ගේ වාසනාව
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    කිංජෝන් ට මල පැනල ඔයින් මිසයිලයක් ලංකාවට ගැහුවොත් නම් මරු. සිංහලුන්ගේ වාසනාව

    Aniwa oka wenna one..
    Parliament ekata gahuwoth e athi
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේ යකා මරු කියවනවා
    උඩින් යද්දි මිසයිලෙක පිටිපස්ස කෑල්ලක් වැටුනත් කුඩුවෙන සයිස් ලංකාව

    :sorry::sorry::sorry::sorry:

    පිස්සු බන් මුන්ට. මැරෙන්න ලං වෙද්දී මරු කියවනවා කියලා කතාවක් අහලා තියෙනවාද? දැන් මේ සිද්ධ වෙන්නේ ඒක
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පිස්සු බන් මුන්ට. මැරෙන්න ලං වෙද්දී මරු කියවනවා කියලා කතාවක් අහලා තියෙනවාද? දැන් මේ සිද්ධ වෙන්නේ ඒක

    2020 වෙද්දි රටක් නැතිවෙයි බන්
    පාර්ලිමේන්තුවේ 225ම නැති වුනොත් විතරයි මේ රටට සුගතියක් වෙන්නේ
    මම නම් අායෙත් ලංකාවේ නම් ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ

    :(:(:(:(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    2020 වෙද්දි රටක් නැතිවෙයි බන්
    පාර්ලිමේන්තුවේ 225ම නැති වුනොත් විතරයි මේ රටට සුගතියක් වෙන්නේ
    මම නම් අායෙත් ලංකාවේ නම් ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ

    :(:(:(:(

    වැඩක් නෑ බන් කතා කරලා. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා තිබුන රටකට ගිය කල. ඒ කාලේ සක්කිලි දේශපාලකයෝ නිසා මුළු රටම විනාශ උන. රටකට ආදරය කරන රටකට සෙතක් කරන මනුස්සයෙක්ට රටක් පාලනය කරන්න දෙන්නේ නෑ. කුහකයෝ ඉරිසියාකාරයෝ තමන්ගේ බඩ ගැන විතරක් හිතන උන් පිරිලා. ඉතින් රටක් හැදෙයිද බන්. ඇත්තටම මමත් දැන් ප්‍රාර්ථනා කරන්නේ මතු උපදින කිසිම ආත්මෙක ලංකාවෙ නම් ඉපදෙන්න එපා කියලා. ඒ තරම් මේ රටේ වෙන දේවල් ගැන කලකිරිලා බන් ඉන්නේ. පව් අපේ අහිංසක දරුවෝ.. මුළු පාර්ලිමේන්තුවම රැස් උන දවසකට කිංජෝන්ට කියලා චූටි මිසයිලයක් පතබාව ගන්න බැරි වෙයිද දන්නේ නෑ
     
    ඔව් බන්
    තමන්ගේ ජාතියට ආගමට ලැදි උන් ඉන්නේ මුස්ලිම් දෙමල අය විතරයි බන් පාර්ලිමෙන්තුවේ
    අපේ සිංහල උන් ඔක්කොම සල්ලි වලට
    සල්ලි වලට අම්මා අප්පා විකුණන ජාතියේ ඩයල් ටිකක් ඉන්නේ

    මිනිස්සුත් නිකන් මැෂින් වගේ බන්
    එක එකාට කඩේ යනවා
    වැරැද්දට වැරදියි කියන්නේ නෑ තමන්ගේ පක්ෂේ කලොත්
    8 පාස් උන් පාර්ලිමේන්තු යවලා උන්ගෙන් සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද බන්
    මිනිස්සුන්ගෙයි වැරැද්ද
    මේ හිටන්ට එක පාරක් හරි ඡන්දේ දීපු එකට මම අද පසුතැවෙනවා
    මහින්ද හොදයි කියන එක නෙමෙයි මම කියන්නේ
    මූට සාපේක්ෂව සෑහෙන්න හොදයි
    :dull::dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පට්ට...ඔහොම තමා බන් නිවටයො ජනාධිපති උනාම...තමන්ගෙ රට විකුනව ඒවට මීක් නැ..උතුරු කොරියාව ගැන ලබ්බවල් කියෝනව..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එතකොට අර මහ දවල් මහ බැංකුව හොරාකාපු එක හෙලා දකින්නෙ නැතෙයි
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් ලංකාවේ චීනය ඉන්න නිසා බය නැතිව අපිට උතුරු කොරියාවට බනින්න පුලුවන්