හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලේ ඇයි?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    here is a living proof of decades long Anglo-Saxon brainwashing
    LOL..! Look who's talking. Tell me a one good thing Hitler has done to the world? Other than invading the countries around Germany and killing thousands of innocent people to rule the whole Europe.

    Watch a movie about Holocaust - https://en.wikipedia.org/wiki/List_of_Holocaust_films

    Now don't tell those are
    also plots made by other European countries.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    නරුමයා නරුමයාම තමයි. මිනිස්සුන්ව පනපිටින් පුච්චලා මරන්න පුලුවන් පකයෙක්ට පුලුවන්ද හොඳ මිනිහෙක් වෙන්න? හිට්ලර් පැරදුනා කියලා ජර්මනිය වැටුනද? යුදෙව්වෝ ලෝකෙන් නැති වෙලා ගියාද? ඔය දෙකම වුනේ නෑ නෙද? ඒකාධිපති යුධ මානසිකත්වයෙක් ඉන්න ඉඩි අමීන්ගේ ලොවන එවුන් ඉතිහාසය වෙනස් කරන්න හැදුවට. ජිවිතයෙන් වන්දි ගෙවපු මිනිස්සුන්ගේ හර්දසාක්ශිය ලෝකෙ තියෙන තුරාවටම සාක්ශි දරයි.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්ලා...

    History TV එකේ දැන් world war කියල documentary එකක් යනවා. WW2 ගැන. තවම මුල හරිය. පට්ට වගේ. බලපල්ලා.​
     

    Erootx

    Member
    Nov 28, 2015
    33
    2
    0
    සල්ලි ගෙවල ගන්න ඕන Apps නොමිලේ බාගමු.

    http://erootx.blogspot.com/2015/12/apps-for-android.html
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    යකෝ මාර වැඩ නේ අනිත් රටවල් ජර්මනියට කරලා තියෙන්නේ.. ඇයි බන් මේවා ගැන කියන්නේ නැත්තේ අපිට දැන ගන්න හරියට ඉතිහාසය ගැන.ජර්මනිය කියන්නේ ගොඩක් ලොකු රටක් ඉස්සර ඒ කියන්නේ. අපරාදේ හිට්ලර්ට තිබ්බේ පොලන්තේ ඔක්කොම ඇයෝ මරන්න..හිට්ලර්ට ඉසෙල්ලා පෝලන්ත කාරයෝ නේ යකෝ අපරාද කරලා තියෙන්නේ..