තාත්තා මැරිලා අවුරුදු 7 යි ගිය අවුරුද්දේ අම්මා සුළු දානයක් දීලා පන්සලට. ගෑනිට කිව්වා ගාණක් නෑ...
ගියා බත් කඩේකට බත් පැකට් 50ක් ගහලා බෙදුව රෑ, ටවුමේ හිටපු අහිංසකයන්ට ( ලෙඩ්ඩු, මගීන්, බඩු, යාචකයෝ, අනාථ වුන අයට ). මේ පාරත් දෙනවා පුළුවන් විදිහට.
මගේ අප්පච්චි නැති වෙලා අවුරුද්දක් වෙනවාතාත්තා මැරිලා අවුරුදු 7 යි ගිය අවුරුද්දේ අම්මා සුළු දානයක් දීලා පන්සලට. ගෑනිට කිව්වා ගාණක් නෑ...
ගියා බත් කඩේකට බත් පැකට් 50ක් ගහලා බෙදුව රෑ, ටවුමේ හිටපු අහිංසකයන්ට ( ලෙඩ්ඩු, මගීන්, බඩු, යාචකයෝ, අනාථ වුන අයට ). මේ පාරත් දෙනවා පුළුවන් විදිහට.
ai generated voice, cloneමමත් ඒක තමයි මේ හොයන්නෙ.search කරලා බැලුවේ නෑ හැබැයි තාම
oke complete narration eka
HAVE YOU EVER THOUGHT OF IT?
In 100 years in 2123, we will all be buried with our relatives and friends.
Strangers will live in our homes, which we fought so hard to build, and they will own everything we have today.
All our properties will be unknown, which have not yet been born...
including that car you spent a fortune on, it will probably be scrapped, I guess it will be in the hands of an unknown collector.
Our descendants will hardly know who we were, nor will they remember us.
How many of us know our grandfather's father?
After our death, we will be remembered for a few years, then we will only be a portrait on someone's library and a few years later our history, our photos, our deeds go into the dustbin of oblivion. history... we won't even be memories.
Maybe if one day we stopped to analyze these questions, we would understand how ignorant and weak the dream of obtaining everything was...
If only we could think, certainly our approaches, our thoughts would change, we would be other people...
Always having more and more, without having time for the things that are really worthwhile in this life....
I'd change all that to live and enjoy those walks I've never taken...those ungiven hugs...those kisses to our children and our loves...those pranks we never had Did not have time.
Those would definitely be the best moments to remember.
Basically, they would fill our lives with joy....
And that is what we waste, with greed, greed, intolerance day after day!
There is still time for us! Think about it!!!
Unknown author
මගේ අප්පච්චි නැති වෙලා අවුරුද්දක් වෙනවා
මමත් hari widihata සල්ලි හොයන්න දඟලන්නේ ඔය වගේ හොඳ වැඩ කරන්න
ස්තූතියිඒ ප්රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා

2000න් පස්සෙ කෙල්ලොන්ගෙ විසේ නම් වැඩී තමයි. ඒවගේම සෑහෙන්න ෆෝවර්ඩ්2000 න් පස්සෙ කෙට්ටු සුදු මෝල් නංගිලා දෙන්නෙක්ට එකපාර අැට දෙක (දෙන්නට එක ගානෙ) උරන්න දීලා බලපන් උඹලත්. එ් අත්දැකීම් තියෙන්නෙත් ගන්න තමයි. ඔයිට වඩා sentimental දේවල් දැනෙයි.![]()
මගේ නම්දුවට මතක තියෙයි, තව උදව් කරපු දුප්පත් නෑයෝඕක තමයි බං කතන්දරේ.. මැරෙන ටිකට තමයි ඔක්කොම කෙළි කරන්නේ අපි.. මැරිලා ගියාම බලු බල්ලෙක්ට අපිව වැඩක් නෑ.. කරන්න ආස දේවල් ලෝකෙට බම්බු ගහන්න කියලා කරපං.. අපි පොරක් උනත්, පීචන් ඩයල් එකක් උනත් අපි මැරිලා අවුරුදු 10 යනකම් වත් අපිව මතක තිබ්බොත් ලොකු දෙයක්.. බොරු image පෙන්නන් දුක් විඳින්න එපා.. ගොන් වැඩක් හරි ආස දෙයක් කරපං..
මට දෙසැම්බර් වෙද්දී අවුල් ගැඟීමක්එ නවා තාත්තා මැරුණ නිසා. මමත් පහුගිය මාස කීපයේ රෑ වෙනකම් මහන්සි වෙලා side business කීපයක් ඇදල ගානක් හොයාගත්ත. පින් අතේ වැඩ කරනවා.අනෙක් වුන් මට වැඩක් නෑමගේ අප්පච්චි නැති වෙලා අවුරුද්දක් වෙනවා
මමත් hari widihata සල්ලි හොයන්න දඟලන්නේ ඔය වගේ හොඳ වැඩ කරන්න
Athal kiwwe thmange inner peace eka thma.Mama danne na "athal" kiyana eken hariyatama kiyawenne mokadda kiyala
Mata oneee punchima punchi, ekama eka hethuwak dan inna thathwen life eka udata ganna