මචන්ලා මේක මේ සිරාම සිද්දියක්.. ලඟදි තිබ්බ වෙඩින් එකක්. ටිකක් කොලඹින් ඈත පැත්තක තිබ්බෙ... නෑකමකුත් තියෙනවා.. මම ට්රැවල් කරන්න අමාරුත් නිසා කලින්ම ඒ ගෙදර ගිහින් නැවතුනා.. බැන්දේ ගෑණු ලමයෙක්.. අවුරුදු 26 කෙල්ලට... සැලෝන් යන නැකත තිබ්බෙ පාන්දර 3 ගානකට... කට්ටිය සුටු සුටු ගාලා වැඩ මම ඇඳට වෙලා හිටියා.. මට නින්ද යන්නෙ නෑ සද්දෙ නිසා.. ඉතින් මම පුටුවකුත් අරන් එලියෙ සද්දෙ ඇහෙන්නෙ නැති තැනක ගිහින් හාන්සියක් දාගෙන හිටියා... එක පාරටම බඳින කෙල්ලගෙ තාත්තගෙ මල්ලිගෙ පුතා කලුවරේ ගේ පිටිපස්සට යනවා දැක්කා හොරෙන්.. අමුත්තක් දැනුනත් ගනන් ගත්තෙ නෑ... ටික වෙලාවක් ගිහින් මට නිකන් ආපු සැකේකට මම පොඩ්ඩක් විපරමක් කරලා බැලුවා... මේ කොල්ලා අර බදින්න ඉන්න කෙල්ලව බඳාගෙන ලිප් කිසි කරනවා....
මට ඒක දැක්කට පස්සෙ තාම අප්සෙට් බන්... සිරාම සිද්දියක් මේ කියන්නෙ
මට ඒක දැක්කට පස්සෙ තාම අප්සෙට් බන්... සිරාම සිද්දියක් මේ කියන්නෙ
Last edited:

