හිතට වද දෙන ප්‍රශ්නයක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන්ලා මේක මේ සිරාම සිද්දියක්.. ලඟදි තිබ්බ වෙඩින් එකක්. ටිකක් කොලඹින් ඈත පැත්තක තිබ්බෙ... නෑකමකුත් තියෙනවා.. මම ට්‍රැවල් කරන්න අමාරුත් නිසා කලින්ම ඒ ගෙදර ගිහින් නැවතුනා.. බැන්දේ ගෑණු ලමයෙක්.. අවුරුදු 26 කෙල්ලට... සැලෝන් යන නැකත තිබ්බෙ පාන්දර 3 ගානකට... කට්ටිය සුටු සුටු ගාලා වැඩ මම ඇඳට වෙලා හිටියා.. මට නින්ද යන්නෙ නෑ සද්දෙ නිසා.. ඉතින් මම පුටුවකුත් අරන් එලියෙ සද්දෙ ඇහෙන්නෙ නැති තැනක ගිහින් හාන්සියක් දාගෙන හිටියා... එක පාරටම බඳින කෙල්ලගෙ තාත්තගෙ මල්ලිගෙ පුතා කලුවරේ ගේ පිටිපස්සට යනවා දැක්කා හොරෙන්.. අමුත්තක් දැනුනත් ගනන් ගත්තෙ නෑ... ටික වෙලාවක් ගිහින් මට නිකන් ආපු සැකේකට මම පොඩ්ඩක් විපරමක් කරලා බැලුවා... මේ කොල්ලා අර බදින්න ඉන්න කෙල්ලව බඳාගෙන ලිප් කිසි කරනවා....

    මට ඒක දැක්කට පස්සෙ තාම අප්සෙට් බන්... සිරාම සිද්දියක් මේ කියන්නෙ
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒ පලාතෙ කසාදෙට කලින් කරන මොකක් හරි චාරිත්‍රයක් වෙන්න ඇති.
    උඹ ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා.

    කාටවත් කියන්න යන්නත් එපා, කිල්ලට අහුවෙයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැන් සැලෝන් යන නැකතකුත් තියෙනවද බං 😁😁😁.
    උබට අප්සෙට් උනාට කරන්න දෙයක් නෑනේ මචෝ. දැන් ඕක නිකමටවත් කාටවත් කියන්න යන්න එපා. නිකමට හරි ඕක උබ ලීක් කරොත් ප්‍රශ්න වැලක් ඇදෙනවා. උබට ඕකෙන් ගතහැකි ආදර්ශය තමයි තාමත් උබ කෙල්ලෙක් සෙට් කරගෙන නැත්නම් අඩුම අවුරුදු විසී එකක වගේ කෙල්ලෙක් බලලා යාලුවෙයන් බදින්නම හිතාගෙන. විසිතුන පැන්නා කියන්නේ හයි ජම්ප් ලෝන් ජම්ප් කරපු මාරක ළිදේ බයිසිකල් පැදපු උන් තමයි සෙට් වෙන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1617964905141.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකිට ලිප් kiss කරල පුරුදු නැති නිසා බය ඇති. අරූ පොඩි trial එකක් දාල බය නැති කරන්න ඇති
    This is the first thing that came to my mind. and guess what it's true. he is a teacher and given her a lesson
     
    • Like
    Reactions: dilann