හිතට වැදුනු පොත්..........

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    "මහ රහතුන් වෙඩි මග ඔස්සේ" - මම මේ දවස් වල කියවන්නෙ ඔය පොත් ටික .. පොත් 5 ක් තියෙනව ... පොඩි පොත් 5 ක් .. ඔය හැම පොතකටම වැඩිය ඒ පොත් ටික හොදයි කියල මට හිතෙන්නෙ .. හොයාගෙන කියවපල්ල ..
    siravata math me davasvala pasveni potha kiyavanava. habai kalin poth okkoma kiyavala na. daham pothak nisa vayasata gihin kiyavanna hitiyoth nam aparade kiyala hithei kattiyata, me potha lipi pelak lesin divaina pattareth yanava. :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මඩොල් දුව
    විලම්භීත
    තිලක
    තිලක හා තිලකා
    ඇට මැස්සා
    එක් සැබැ මිනිසෙකුගේ කතාවක්
    පිච්ච මල
    අරලිය මල් ආරාමය
    අක්කර 5
    සොල්දොර ගෙදර
    රොබින්සන් කෘසෝ
    රන්සිරිගේ සංග්‍රාමය
    යශෝරාවය

    මෑත කාලයේ බලපු හොඳම පොත තමා

    මහරජ ගැමුණු

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    පාශානය හා බටනලව
    …සුලන්ග වගේ ඇවිදින්...... පට්ටම පට්ට නවකතාවක්...
    …
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    :love::love::love::love::love:
    1391718_199583406894357_596402861_n.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දෙරණේ මේ දවස් වල රැ 7 ඉඳන් යන්නේ ඔකෙන් හදපු නාට්‍යයක් වෙන්න ඕන..

    balamu. potha balalath na bn mama.tnxxxa

    ඉතින් සමුගනිමි ගුල්සාරී (Farewell, Gulsary) - Chinghiz Aitmatov
    පයට පෑගෙන දුවිලි - (to kill mocking bird) - harper lee

    tnx mcn

    to kill a mocking bird ෆිල්ම් එකත් බලන්න. ලස්සනම ෆිල්ම වලින් එකක්.

    tnxxxxa bn

    "දිරිය මිනිසා" - Russian නවකතාවක පරිවතනයක් ,, පුලුවන්නම් හොයල කියොපල්ල .. මම කියවපු හොදම නවකතාව

    aniwa balannam mcn. tnx

    "මහ රහතුන් වෙඩි මග ඔස්සේ" - මම මේ දවස් වල කියවන්නෙ ඔය පොත් ටික .. පොත් 5 ක් තියෙනව ... පොඩි පොත් 5 ක් .. ඔය හැම පොතකටම වැඩිය ඒ පොත් ටික හොදයි කියල මට හිතෙන්නෙ .. හොයාගෙන කියවපල්ල ..

    divaina paththare digatama balanawa mcn. tnx

    siravata math me davasvala pasveni potha kiyavanava. habai kalin poth okkoma kiyavala na. daham pothak nisa vayasata gihin kiyavanna hitiyoth nam aparade kiyala hithei kattiyata, me potha lipi pelak lesin divaina pattareth yanava. :yes::yes::yes:

    ela elaaaaaaaaaaaz

    මඩොල් දුව
    විලම්භීත
    තිලක
    තිලක හා තිලකා
    ඇට මැස්සා
    එක් සැබැ මිනිසෙකුගේ කතාවක්
    පිච්ච මල
    අරලිය මල් ආරාමය
    අක්කර 5
    සොල්දොර ගෙදර
    රොබින්සන් කෘසෝ
    රන්සිරිගේ සංග්‍රාමය
    යශෝරාවය

    මෑත කාලයේ බලපු හොඳම පොත තමා

    මහරජ ගැමුණු

    ela ela

    පාශානය හා බටනලව
    …සුලන්ග වගේ ඇවිදින්...... පට්ටම පට්ට නවකතාවක්...

    niyamaaaaaayi
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිල් මාතා කායිව් පොතත් හොඳ පොතක්.එක්දාස් නමසිය අනූගණන්වල හිටපු රහතන් මෙහෙණි නමකගේ ජීවිත කතාව තමා තියෙන්නෙ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සිල් මාතා කායිව් පොතත් හොඳ පොතක්.එක්දාස් නමසිය අනූගණන්වල හිටපු රහතන් මෙහෙණි නමකගේ ජීවිත කතාව තමා තියෙන්නෙ.

    සිල්මාතා කායිව්. balamu balamu. ela.tnxxxxxxxxa
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිල් මාතා කායිව් පොතත් හොඳ පොතක්.එක්දාස් නමසිය අනූගණන්වල හිටපු රහතන් මෙහෙණි නමකගේ ජීවිත කතාව තමා තියෙන්නෙ.

    හොද පොතක් ..මන් කියවලා තියෙනවා
    11.gif
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මෑතකදී මම කියවපු ලස්සනම පොත මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගෙ සෙන්කොට්ටං.. මේ පොත ගැන කියන්න වචන නෑ මට.. 1920 ගණන් වල ලංකාවෙ තිබුන කුල භේදය සහ ඒකෙන් දරුණු ලෙස පීඩා විදපු අහින්සක පවුලක කතාවක් මේක.. පුදුම ලස්සනයි.. කියවද්දී ඇස් දෙකට කදුළු එනවා.. 2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය තුනම හම්බුනේ මේ පොතට.. තව ස්වර්ණ පුස්තක සම්මානයටත් නිර්දේශ උනා.. මිල රු. 300.00.. පුළුවන් අරගෙන් කියවන්න.. පුදුම ලස්සනයි..:yes::yes:

    1zev1nn.jpg
    :yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු හරි ඇහුවොත් මගෙන් මම කියවපු විශිෂ්ඨතම පොත මොකක්ද කියල, ඒ කෙටි කතාවක්. දොන් පෙදෙසේ මුනිවරයා නමින් හැදින්වෙන මිහායීල් ෂෝලහොව් ගේ-තෝරාගත් කෙටි කතා-පරිවර්තනය දැදිගම වී රොද්‍රිගෝ, ප්‍රගති ප්‍රකාශන මන්දිරය මොස්කව්, රුසියාව
    මේකේ තියනවා කෙටි කතා 4ක්, මීෂා, සීයා ගේ කතාව, අශ්ව පැටියා සහ මිනිහකුගේ ඉරණම. ඔය කතා වලින් මිනිහකු ගේ ඉරණම තරම් මා ප්‍රලය කල කතාවක් තවත් තිබෙනවා නම් ඒ ඉතිං ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය ගේ “දේව්දාස්“ සහ විභූතිභූෂණ බන්ධෝපාධ්‍යාය ගේ “හේ ආරණ්‍යක්, කථා කහෝ“ (එම්බා අරණ, කතා කරව) කෘති දෙක පමණයි.
    මම මේ කියන්නේ ඒ කතාව ගැන-මිනිහකු ගේ ඉරණම
    මනුස්සයෙක් ඉන්නවා, රුසියානුවෙක්. අම්ම, අප්ප නංගි සාගතයෙන් මිය ගිය අනාථයෙක්. කොහොම හරි වරඩ කරල ජීවිතයක් හදා ගන්නවා. රියැදුරෙක් විදියට වැඩ කරනවා. තමන් වගේ ම අනාත නිවාසෙක හැදිච්ච කෙල්ලෙක් ව බැදලා අහස්යානා හදන කම්හලක් ගාව ගේ පොඩියක් හදන් ජීවත් වෙනවා. වැඩිමල් පුතෙක්, නම් ඇනටෝලි සහ නිවුන් දූවරු දෙන්නෙක් ජීවිතයට එක් වෙනවා.
    යුද්ධය පටන් ගන්නවා. සියළුම පිරිමි හමුදා සේවයට. ඔහු යන වෙලාවේ බිරිද කියනවා “ආන්ද්‍රෙයි, අපි ආයෙ හමු වෙන්නේ නෑ“ කියලා...........
    (මේක ටයිප් කරන්න බෑ...පොඩ්ඩක් ඉදලා ලියන්නම්)
    ඔහු යුද සිරකරුවෙක් විදියට නාට්සින් විසින් අල්ල ගන්නවා. ජිවිතේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් පවතින මොහොතේ ඔහුට හයිය වෙන්නේ බිරිදි, දරුවන්. අවසන දී ඔහු තමන්ව රියදුරා විදියට ගත්ත ජර්මන් යුධ නිලධාරියවත් අරං තමන් ගේ යුද පෙරමුණට පැණල එනවා.
    රෝහලෙන් ඔහු ලිපියක් යවනවා ගෙදරට. උත්තර එවන්නේ අසල් වැසියෙක්. ජර්මනුන් අහස් යානා කම්හලට බෝම්බ දාන වෙලාවෙ බෝම්බයක් ඔහු ගේ ගෙදරට වටිලා බිරිද සහ දූල දෙන්න මියයනවා. පුතා අනතෝලි එදාම පිටව යනවා, ආරංචියක් නෑ. ඔහු මේ කතාව මග හමුවුණු කෙනෙක්ට කියනව වගේ තමා ලියල තියෙන්නේ......මට මේක කොච්චර වැදිල තියනව ද කියනව නම් සමහර කොටස් කට පාඩම්.
    “නිවාඩු ලැබිලා මම ගෙදර ගියා. දණක් උසට තණ කොල. එතන තිබ්බෙ පල් වතුර පිරිච්ච වලක් විතරයි. මම මියගිය අය සිහි කරල දෙවියන්ට යාඥා කරල ආව. සහෝදරයා...මම ඇඩුවෙ නෑ...මොකද අජන්න ඒ වෙන කොට මගේ ඇසි වල කදුලු ඉතිරි වෙලා තිබුණේ නෑ................“
    ඔහු ආයෙ හමුදාවට එක් වනවා. යුද්ධය අවසන දී ඔහු ජර්මනිය දක්වා එනවා. එතනදි ඔහු ට තමන් ගේ නැති වුණ පුතා අනතෝලි ගැන ආරංචි වෙනවා. ඔහු කාලතුවක්කු හමුදාවෙ උසස් නිළයක් දරන මේජර් වරයෙක් විදියට ඉන්නවා. යුද්ධය බවර වෙලා පුතාත් සමග සාමකාමී ජීවිතයක් ගත කරන්න මේ මනුස්සයා සිහින මවනවා.......
    නමුත් යුද්ධයේ අවසාන දවසේ ඔහු ගේ පුතා ජර්මන් ස්නයිපර් ප්‍රහාරයකිාන් මැරෙනවා.....ඔහුට පනිවිඩය දෙන නිළධාරියා ඔහුට මෙහෙම කියනවා.
    “තාත්තේ, ධහිරිය වඩවා ගනින්. නුඹේ පුකා වන කපිකන් සකලොව් අද උදේ බැටරිය ගාවදි මරා දමලා...මා සමග එන්න“
    “පෙළ ගැසී සිටි සෙබල පිරිසත්, රතු පාට රෙද්දෙන් වැසූ මිනී පෙට්ටියත් මට මතකයි. යාලුවා, දැන් මේ තමුසෙව දකිනා වගේ මම මගේ පුතාව දැක්කා“
    “මගේ අවසාන ප්‍රීතියත් බලා පොරොත්තුවත් පිටරටක් වන ජර්මන් පොළවේ වැළලුවා.“
    (මේක ටයිප් කරන්න අරං විනාඩි 45ක්....විස්වාස කරයි ද මන්දා.....)

    හොයාගෙන කියවපල්ලා.........ඇඩුනෙ නැත්තං ඕක කියවලා, උඹල ගේ මනුස්ස ආත්මෙ මොනව හරි වැරැද්දක් තියනව කියල තේරුම් ගනිල්ලා.............
    මම මියන මොහොතෙදිත් මතක් වෙන යම් කෘතියක් වේ ද, ඒ මේ කෘතියයි.............
    සැබෑ මිනිසෙකුගේ කතාවක්

    බෝරිස් පොලේවොයි
    පරි: සුසන්ත කොඩිතුවක්කු

    polevoi_a_story_about_a_real_man.jpg
    171100.jpg

    අසංෂිප්ත පරිවර්තනයක්. ශ්‍රේෂ්ඨ සෝවියට් ගුවන් නියමුවෙකුගේ සුවිශිෂ්ඨ චරිතාපදානයක් ලෙස නම් කර තිබේ.
    කියවන්නම ඕන පොතක් කොල්ලනේ.............
    :yes::yes::yes:
    :no::no:
    ඕකෙ ඔරිජිනල් පරිවර්තකය දැදිගම වී රොද්‍රිගෝ මහත්මයා ගේ..................
     
    අනිවා.... හොයාගෙන බලන්නම් සහෝදරයා. ගොඩාක් ස්තූතියි මේ ගැන කිවූ එකට.දැදිගම මහත්තය කලේ සංෂිප්ත පරිවර්තනයක්.එහෙම නේද? මේ පොත අසංෂිප්ත එකක්. ලේඛකයාට ඕන තැන් විතරයි සංෂිප්තයේ තියෙන්නෙ.ඒ නිසයි මම මේක ගැන දැම්මෙ. හැබැයි පොත් දෙකම කියවල තියෙනව මම. ආයෙත් ස්තූති කරනව දොන් පෙදෙසේ මුනිවරයා ගැන කිවූ එකට.:)
     
    • Like
    Reactions: Mr.Tom

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා.... හොයාගෙන බලන්නම් සහෝදරයා. ගොඩාක් ස්තූතියි මේ ගැන කිවූ එකට.දැදිගම මහත්තය කලේ සංෂිප්ත පරිවර්තනයක්.එහෙම නේද? මේ පොත අසංෂිප්ත එකක්. ලේඛකයාට ඕන තැන් විතරයි සංෂිප්තයේ තියෙන්නෙ.ඒ නිසයි මම මේක ගැන දැම්මෙ. හැබැයි පොත් දෙකම කියවල තියෙනව මම. ආයෙත් ස්තූති කරනව දොන් පෙදෙසේ මුනිවරයා ගැන කිවූ එකට.:)
    රොද්‍ර ගෝ මහත්මයා ගේ පරිවර්තනය අසංෂ්ප්ත එකක් වෙන්න කියන හැකියාව අවමයි. මොකද ඔහු එහෙම නොකරන නිසා. නමුත් එතුමා ගේ භාෂා ව්‍යවහාරය නම් අති විශිෂ්ඨයි.
    දැනය වසර 10කට පමණ පෙර අප අතරින් වියෝ එතුමන් හට නිවන් දොර විවර වේවා!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මඩොල් දූව
    ශර්ලොක් හෝම්ස් කථා
    ආතර් සී ක්ලාක් ගේ විද්‍යා ප්‍රභන්ධ
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රොද්‍ර ගෝ මහත්මයා ගේ පරිවර්තනය අසංෂ්ප්ත එකක් වෙන්න කියන හැකියාව අවමයි. මොකද ඔහු එහෙම නොකරන නිසා. නමුත් එතුමා ගේ භාෂා ව්‍යවහාරය නම් අති විශිෂ්ඨයි.
    දැනය වසර 10කට පමණ පෙර අප අතරින් වියෝ එතුමන් හට නිවන් දොර විවර වේවා!!

    :yes:නිවන් දොර විවර වේවා!!

    මඩොල් දූව
    ශර්ලොක් හෝම්ස් කථා
    ආතර් සී ක්ලාක් ගේ විද්‍යා ප්‍රභන්ධ

    ela ela. ohoma yan kollo............
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mamanam noka nobi poth kiyawala naha igena ganna potak arenna :P eth tv series nam balal tyenawa :D habai mama lajja wenawa e gana :/
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ela therd ekak

    මන් කියවල තියන සිංහල පොත් වලින් ලස්සනම කැමතිම 2 මාඩොල් දුව, තුන්මන් හන්දිය

    පරිවර්තන නම් ලෝරා එංගල්ස් වයිල්ඩර්, ටාර්සන්, ශාලොක් හෝම්ස්, කපිතන්ගේ දියණියෝ

    ඉංගිරිසි එව්වා නම් wadiya kiyavala naha ban...... away from her, dead brother menna me poth deka hodayi