හිතට වැදුන චීත්ත ගවුම

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    හිතට වැදුන චීත්ත ගවුම

    අමු රෙද්දේ සරම ඇදන්, දණහිස පෙන්න කැහැපට ගහන්, හවසට හවසට වැව් තාවුල්ලට ආපු කාලේ;
    මල් මල් චීත්ත ගවුම ඇදන් කොන්ඩ කරල් 2 ගොතපු මට නුඹ සෑහෙන්න ආදරේ කලා මට මතකයි

    සරසවි වරම් ලැබිලා ඔයා කොළඹ රටට යන්න යද්දී මං ඔයාගේ අතේ එල්ලිලා ඇඩුව හැටි
    එදා මං තරම් කවුරුත් ඔයාට ආදරේ නෑ කියලා ඔයා කියපු හැටි මට නම් තාම මතකයි අයියේ

    කොන්ඩේ ජෙල් ගාල කෙලින් කරලා උඩට උස්සලා ඔයා ආපහු ගමට එද්දී
    ඔයාව බලන්න හන්දියේ bus halt 1ට සේරෙප්පුත් නැතිවයි මං දිව්වේ

    ඒත් දැන් ඔයාට මාව මදි වෙලා නේද?
    ඔයා කොන්ඩේ ජේල් කරද්දී මාත් කොන්ඩේ ස්ට්‍රේට් කලා නම්
    ඔයා අදත් මං ළග කියලා මං නොදන්නවා නෙමෙයි

    ඔයා සරමෙන් කලිසමට මාරු වෙද්දී
    මාත් චීත්ත ගවුමෙන් කොට හිර සායට මාරු උනා නම්
    ඔයා අදටත් මට ආදරෙයි නේද අයියේ?

    මට සමාවෙන්න,
    ඔයා වෙනුවෙන් ආත්මගව්රවේ නැති කර ගන්න බෑ මට

    ඔයා යන්න,
    දවසක තේරෙයි කොයි තරම් වටිනවද කියලා
    චීත්ත ගවුම.

    liyamu.lk
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හ්ම්ම් ..

    සංකර වූ නාගරික කාන්තාව ස්වාධීනව කටයුතු කරන අතර ගම්බද කාන්තාව සෑම විටම තම ස්වාමියාට මුල් තැන දෙමින් ස්වාමිභක්තිය තබා ගනිමින් කටයුතු කරනවා .

    සංකර වූ ගැහැණිය සම විටම තමාගේ සමාජ තත්වය , තමාගේ පැවැත්ම ගැන හිතනවා ..එත් ගම්බද කාන්තාව සැම විටම ස්වාමියාගේ ගෞරවය ගැන හිතනවා.

    සංකර වූ ගැහැණිය ඉගෙන ගත්තද හෝ නැතිද සියලු දේ දන්නා කෙනෙක් විධිහට ඉන්නවා .ගම්බද කාන්තාව හොදටම ඉගෙන ගත්තද ස්වාමියට මුල් තැන දෙමින් කටයුතු කරනවා

    නාගරික කාන්තාව සම විටම කාන්තාවන් විසින් දැන සිටිය යුතු දේවල් නොදැන සිටීම පොෂ් වීම ලෙස දකින අතර ගම්බද කාන්තාව ඒක තමාගේ වැරද්දක් ලෙස දකිනවා.

    නාගරික කාන්තාවන් සමග දික්කසාද වැඩි වන අතර ගම්බද කාන්තාවන් සම දික්කසාද සාපේක්ෂව ඉතාම අඩුය

    මේ නිසා පිරිමයා නම් අවස්ථාවාදී සත්වයා මේ කාන්තාවන් දෙවර්ගයම ආශ්‍රය කර ගම්බද කාන්තාව අමතක කර පොෂ් සමාජයට යාමට උත්සහ කරති.:P

    hmmmmmmmm :dull:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844

    gambada kanwatho redda ussana hati danne na uya ehenam:love:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හ්ම්ම් ..

    සංකර වූ නාගරික කාන්තාව ස්වාධීනව කටයුතු කරන අතර ගම්බද කාන්තාව සෑම විටම තම ස්වාමියාට මුල් තැන දෙමින් ස්වාමිභක්තිය තබා ගනිමින් කටයුතු කරනවා .

    සංකර වූ ගැහැණිය සම විටම තමාගේ සමාජ තත්වය , තමාගේ පැවැත්ම ගැන හිතනවා ..එත් ගම්බද කාන්තාව සැම විටම ස්වාමියාගේ ගෞරවය ගැන හිතනවා.

    සංකර වූ ගැහැණිය ඉගෙන ගත්තද හෝ නැතිද සියලු දේ දන්නා කෙනෙක් විධිහට ඉන්නවා .ගම්බද කාන්තාව හොදටම ඉගෙන ගත්තද ස්වාමියට මුල් තැන දෙමින් කටයුතු කරනවා

    නාගරික කාන්තාව සම විටම කාන්තාවන් විසින් දැන සිටිය යුතු දේවල් නොදැන සිටීම පොෂ් වීම ලෙස දකින අතර ගම්බද කාන්තාව ඒක තමාගේ වැරද්දක් ලෙස දකිනවා.

    නාගරික කාන්තාවන් සමග දික්කසාද වැඩි වන අතර ගම්බද කාන්තාවන් සම දික්කසාද සාපේක්ෂව ඉතාම අඩුය

    මේ නිසා පිරිමයා නම් අවස්ථාවාදී සත්වයා මේ කාන්තාවන් දෙවර්ගයම ආශ්‍රය කර ගම්බද කාන්තාව අමතක කර පොෂ් සමාජයට යාමට උත්සහ කරති.:P

    Aththa.
    eth oya kulakaye inna honda gahanu ada aduyi.:):sorry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හ්ම්ම් ..

    සංකර වූ නාගරික කාන්තාව ස්වාධීනව කටයුතු කරන අතර ගම්බද කාන්තාව සෑම විටම තම ස්වාමියාට මුල් තැන දෙමින් ස්වාමිභක්තිය තබා ගනිමින් කටයුතු කරනවා .

    සංකර වූ ගැහැණිය සම විටම තමාගේ සමාජ තත්වය , තමාගේ පැවැත්ම ගැන හිතනවා ..එත් ගම්බද කාන්තාව සැම විටම ස්වාමියාගේ ගෞරවය ගැන හිතනවා.

    සංකර වූ ගැහැණිය ඉගෙන ගත්තද හෝ නැතිද සියලු දේ දන්නා කෙනෙක් විධිහට ඉන්නවා .ගම්බද කාන්තාව හොදටම ඉගෙන ගත්තද ස්වාමියට මුල් තැන දෙමින් කටයුතු කරනවා

    නාගරික කාන්තාව සම විටම කාන්තාවන් විසින් දැන සිටිය යුතු දේවල් නොදැන සිටීම පොෂ් වීම ලෙස දකින අතර ගම්බද කාන්තාව ඒක තමාගේ වැරද්දක් ලෙස දකිනවා.

    නාගරික කාන්තාවන් සමග දික්කසාද වැඩි වන අතර ගම්බද කාන්තාවන් සම දික්කසාද සාපේක්ෂව ඉතාම අඩුය

    මේ නිසා පිරිමයා නම් අවස්ථාවාදී සත්වයා මේ කාන්තාවන් දෙවර්ගයම ආශ්‍රය කර ගම්බද කාන්තාව අමතක කර පොෂ් සමාජයට යාමට උත්සහ කරති.:P

    දැන් කාලේ මේවා වලංගු නෑ...:sorry: