හිතට වැදුන පරන හින්දි සිංදු (updating)

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    90 දශකය ආය එන්නේ නෑ බන් ....හිතට වදින music තිබුනේ ඒ කාලේ ...ඒකට හේතුවක් තියනවා ...ඒකට මම වෙනම thred එකකින් කියන්නම් ...ඒකනේ ගොඩක් දේවල් වල golden age එක 80' සහ 90' දශකය වෙන්නේ ...ටික ටික මට වැදුන songs collection එකක් දාන්නම් ...original mp3 එක අරගෙන අහපන්

    විරහව ආදරය හදවතට දැනෙන විදියට සුපිරියටම රගපාන දෙන්නෙක් තමයි රාහුල් රෝයි සහ පූජා භාත් කියන්නේ ...ශාරුක් ල කැලේ .....

    ස්කෝලෙ යන කාලේ කොල්ලො මට කීවේ රාහුල් රෝයි කියල ඕකට මම පිස්සු වැටිල හිටියෙ ඒ කාලෙ කොන්ඩෙත් කපල හිටියෙ ඔය විදිහට මතක් වෙද්දි කදුලු එනව බං

     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    owath sinduda

    owath sinduda menna issara api hamadaama havasa 3 pahu venakam ahanna
    balan hitapu sinduva....:love::love::love::love:



    :love::love::love::love::love::love:
    Oh I love u daddyyy.....................
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් හින්දි සිංදු වලට ගොඩක් කැමති

    මම ගොඩක් කැමති සින්දුවක් මේක




    Song : Jaadu Teri Nazar
    Movie : Darr (1993)
    Singer: Udit Narayan Jha

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොඩි කලේ අහල තීන සින්දුවක් තාමත් music එක මතකයි

     
    Last edited:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මෙන්න අපි තවත් ආසාවෙන බලපු හින්දි ෆිල්ම් එකක සිංදු ටිකක්.
    බොරු කියන්න ඕන නෑ මතක විදිහට මේකේ සමහර කොටස් වලට ඇස් වලට කදුලු ඇවිත් තියෙනවා.

    Film: Kuch Kuch Hota hai (1998)

    51IWM2mY9OL.jpg












    මෙන්න මුන් දෙන්න අවුරුදු 8කට පස්සේ සෙට් වෙන සීන් එක.

     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩේ ඔව්බන්.ඒකාලෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්න බලාගෙන ඉන්නෙ 1.30 හිංදි ෆිල්ම් එක බලන්න.සිරාවටම මාර ලස්සන කාලයක් බන් ඒක.මාර හිංදි ෆිල්ම් සෙට් එකක් ගියා ටීවී එකේ ඒ කාලෙ.......
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මගේ හිතට වැදුන තව සින්දු ටිකක් ....ඇහුවට පාඩුවක් නැත ...

    පූජා භාත් අමීර් ඛාන් ගේ සින්දුවක් ...අමීර් ඛාන් කියන්නෙත් හැගීම්බර සිනමාවේ ඉස්සරහින්ම හිටපු චරිතයක් ...මොන හේතුවකට ශාරුක් ඛාන් famous උනාද කියල හිතාගන්න බෑ ...රාහුල් රෝයි ගේ acting එක්ක බලපුවම වෙලාවකට මේ දෙන්නම කැලේ ...






    මේක නම් හැමෝම අහල තියන සින්දුවක් ...ජුහි චව්ලා කියන්නේ අමුතුම reaction ගන්න කෙනෙක් ...