හිතන්න යමක් මටනම් කණගාටුවක් ඇති උනා මෙක ද&#353

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය කියන විදිහට දෙයක් මෙතන වෙලා නැහනේ... මීට කලින් dreams001 එලකිරියේ එක එකෑ දේවල් සංවිධානය කරලා තියෙනවා මට මතක හැටියට... මට නම් මෙතන එහෙම වෙනස්කමක් වෙලා කියලා පේන්නේ නෑ... මෙතන නොවුන දෙයක් ඇදලා අරන් ඒක තමන්ගේ වාසියට ගන්නවා කියලා මට හිතෙන්නේ..
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අපෙ එකෙක්වත් කිසිම විදියකින් ලංන් කර ගත්තෙ නැහැ මෙ අයව මම් හිතන හැටියට අපෙන් උන ආඩුපාඩුවක් මෙක මොකද කියන්නෙ උබලා

    මම වොට් එකක් දාන්න කියලා පි ඇම් එකක් දැම්මා මෙ එයාගෙන් ආපු උත්තරය
    eerf.png

    මම අම්මා මුත්තා කියලා බනිනවා සමහරක් වෙලාවට නමුත් මෙක දැක්කම
    බැන්න එක ගැන මම කණගාටු වෙනවා


    අපි ජාතිය ගැන කතා කරමු අද ඉදන්
    මෙ අවුරුද්දෙ ඉදන් නමුත් අනිත් ජාතියකට අපහාස නොකර
    අපෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් පෙල ගැසෙමු අනිකාව පහත් නොකර
    මමත් කරලා තියෙනවා නමුත් දැන් දුක් වෙනවා මට බනිවි ගොඩාක් අය කමක් නැහැ මම මගෙ හිතට එකග මෙ කියන්නෙ



    දැන්වත් උඹට තේරුන එක ලොකු දෙයක්.. අපේ සමහරු උන්ගේ ආගමට ජාතියට අපහාස කරනකොට තමයි උනුත් අපේ ජාතියට ආගමට අපහාස කරන්නේ. එතකොට අපේ අහක ඉන්න උන්ගෙත් ලේ කෝපවෙලා උන්ගේ ආගමටයි ජාතියටයි පොදුවේ අපහාස කරන්න ගන්නවා... ඉවරයක් වෙන්නේ නෑ, තව තත්ත්වෙ නරක අතර හැරෙන එක විතරයි වෙන්නේ :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Matath thadinma hithana danuna deyak ooka,kagen hari ahannath hithuna, ay ehema wenaskamak une kiyala.niwaradima wistharak thamai albaik liyala thiyenne.kawru hari hithanwanam eeka albaik ragapanwa kiyala ,inbox eke reply karanna oone kamak naha oota,hethuwa eeka pravate place ekak.ithin kamak naha apiwa ekathu karagatthe nathuwata api ubalata hamdaama ape sup eka denawa.ubalage fun ekata.

    mama muslim ewun / sinhala ewun / christian ewun kiyala wen karaala naha.mama ehema pawdgalikawa muslim membersla ekka link thiyagatthe naha.(admin danee mage Inbox masgs) .mage issra idala bokke yaluwo godaak innawa. nwnds, doly, kassaD, nismok, amalka101, ZurieL, 1118lakmalkumara, Gihan_GTR,Evildoer,Anuru_1,hashan_dis,GTRZ,elaeluwa,Rovin,Gayankuwait,NPDJs,amila90210, Blaklistmember(Kaluwa),Lkdood,somadasa,sudurosa,geethaq,kandya,migaramk,Djtharindur,fernandokasu,rillu,$hiñe,Djram,kudos_utopia,too_little,Suvin1122,chamikaWP,sudupusa,Siraj,R_L,Djat,ThelaROX,Juli,coolkasun(hugaakudawkala),Smother,adithya(kadiya),Anjala_88,charith,MDRC,Chintha4u,Cj_4vr,coollifstyle,Diego94,Gomi,Paris,Rooshan,Hareendra,Jaasbandaara,Muslimlankan,Nipuna1989,Octa.Helix,Thilni,Urajdrlk,Albaik,Malbaba,Wikum001,maxxa,Djnet,Djnet(last year EK radio banner haduwa)Bc_Dilum,emil,Gouken,kasun1986,anamnlmslmn,Nu1Dnk,TakurZ,Perara,Hayao,mldarshana,emil,Nic,Archirasika ayya,sachii,sachithmax,gn.karunarathna.sdmax,sriboysl,coolgayathra,sridas,nshrinith,Dilrasan,zuen,damer,Malinga saho,Zulfaan,Agresha (batakola aacchi),malkavi,laknath123,sonique,paris,argan,amil_ela,rockcity68,KrAzY_iN_LuV!,amilapriyankara.dsc,chriela,djicecold,fazil00789,IveyStyle,ir0n_guy,Kalindugayan,kitty***,ldwkm,m3pium,milrox,nisha500,ni_shi2005,panchaz,Planthis,RuwinRTY,sdlrs6,shashifer,shiyan_786,Supunttt,Teena@,thilangr8,twisted,•Dileepa•,shehan kamaldeen,rauxz,maheshsenadheera,Kasmadumala,kandya,BLACK MONEY,Sataninhell,Load King,Nu1Dnk..plus more,

    mee inna kattiya mata mathaka widihata mama liwwe thawa godaak aya innawa methan liyanna mis una aya,atthenma kiyanwanam me inne mage ganciya ,mage set eka kiyala aadambaren kiyanna puluwan,meey hama denekma mata godak udaw karapu aya .mama ElaKiri Radio karana kaale methan inna godaak aya mata sahayogaya dunna.pawdgaliak uwamanaawanta mata udaw karapau aya godaak innawa.samaharu eka commnt ekak hari liyala thiyenawa mage post ekakata.eey kisima kenek mama kawadaawathma amathaka karanne naha.eyalata mama hugaak sthoothywantha wenawa.udawwak illuwoth uparimen udaw karanawa.karalath thiyenawa.ithin Elakiriye thiyena aagam wikurthi kireem,aagam wiroodhy prachaara walin mata wadak naha.me kattiya mageth ekka innawa .eey athy mata.:)


    Sathuta saamaya saubaagya piri Suba nawa wasarak wewa! :yes::yes:
    :yes::yes::cool:
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔය කියන විදිහට දෙයක් මෙතන වෙලා නැහනේ... මීට කලින් dreams001 එලකිරියේ එක එකෑ දේවල් සංවිධානය කරලා තියෙනවා මට මතක හැටියට... මට නම් මෙතන එහෙම වෙනස්කමක් වෙලා කියලා පේන්නේ නෑ... මෙතන නොවුන දෙයක් ඇදලා අරන් ඒක තමන්ගේ වාසියට ගන්නවා කියලා මට හිතෙන්නේ..

    thread එකේ post දාන පිලිවෙයි කණ්ඩායම select කරන්නෙ කියල සිංහලෙන් කියල තියනව.. මුන් පොස්ට් දැම්මෙ නැතුවට අපි මොනා කරන්නද.. post එකක් දාල ignore කළා නම් අන්න වැරදී.. :P
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මිනිස්සුන්ට තම්යි හොද නරක දෙකම තියෙන්නෙ අපි බලන කොනය අනුව එක තිරනය වෙන්නෙ
    මම නරකයි කියලා සමහරක් හිතනවා සමහරක් මම හොදයි කියලා හිතනව
    :yes:
    කොහොම උනත් ටිටි ඔයාට මම ආදරෙයි:rofl::love:

    මොකක්ද අයියේ මේ? :frown: ඇහැල මල් පිපේයි , පිට කසයි, වතුර නටයි , පූසා දොයි වගේ නේ , හෙඩ් යනවා
    :oo::oo::oo::baffled::baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හරිම දුක්බර අවස්ථාවක්..:( හැබැයි මෙයා චන්දේ පාවිච්චි කරලා තියෙන්නේ පුස්ට..:P