ඇදිරි නීතිය ලිහිල් කරපු එකට අකමැති නම් කරුනාකරලා ගෙදර ඉන්න බාධාවක් නෑ
ඇදිරි නීතිය ලිහිල් කරපු එකට කැමැති නම් ආරක්ශාකාරී විදිහට තමන්ගේ රාජකාරි වල යෙදෙන්න බධාවක් නෑ
ඡන්දයට අකමැති නම් ,අනාරක්ෂිත නම් ඡන්දය දෙන්න යන්න එපා .. බධාවක් නෑ
ඡන්දයට කැමැති නම් ආරක්ශාකාරී විදිහට ඡන්දය දෙන්න යන්න .. බධාවක් නෑ
දෙරන අවුල් නම් , හිරු අවුල් නම් ,සිරස අවුල්ම නම් ඔයාලගේ ගෙවල් වල රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා සහෝදර වරුනි . චැනල් මාරු කර ගන්න.
අජිත් මුතුකුමාරණ ගේ සින්දු අවුල් නම් එවා අහන්න එපා .කපුගේ මාස්ටර් .අමරදේව ශූරීන්ගේ එවා අවුල් නම් රැප් ,පොප්, EDM අහන්න .බධාවක් නෑ සහෝදර වරුනේ
උබේ චොයිස් එකෙ හැමෝගෙම චොයිස් එක නෙවේ උබේ ක්‍රමයට වෙනස් කෙනා මෝඩයෙක් වත් ගෝතයෙක් වත් වන්නේ නැති බව වටහා ගන්න .
බොරු මධ්‍යස්ථවාදීන් ලෙස පෙනී සිටිමින් උබේ අදහස අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක ලියා පලක් නැති බව වටහා ගන්න
copied !