හිතවත් එළකිරියනි.............

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    හිතවත් එළකිරියනි.............

    හිතවත් එළකිරි කොල්ලනේ කෙල්ලනේ :):):)

    තවදුරටත් දේශපාලනේ වෙනුවෙන් හෝ දේශපාලුවන් වෙනුවෙන් ගහමරාගන්න නැතුව හිටපල්ලා. දැන් රටේ ඉන්නේ අලුත් ජන්ධිපතිවරයෙක් ඔහුට පකෂව හෝ විපක්ෂව කවුරු චන්දය දුන්නද දැන් ඒවගෙන් වැඩක් නැත. මහින්දට පක්ෂ ඈයෝ තවදුරටත් ඔහු වෙනුවෙන් හෝ ඔහුගෙ ගුන ගායනා කිරීමෙනුත් කෑගහීමේ පලක් නැත වගේම මෛත්‍රීට පක්ෂ ඈයො ඔහු වෙනුවෙන් හෝ ඔහුගෙ ගුන ගායනා කිරීමෙනුත් වැඩක් නැත. මන්දයත් කලින් උනේද ඔය ටිකමය. මේ පාරවත් විවුර්ත මනසකින් බලලා බුද්දියෙන් වැඩ කරපල්ලා. වැරදි දෙ වැරදි ලෙසත් හරිදේ හරි ලෙසත් දකින්න පුරුදු වෙමු. විවේචනය කරපල්ලා සාකච්චා කරපල්ලා ගහ මරාගන්නේ නැතුව. අරකෙන් උස්සපුව මේකෙන් උස්සපුව කිරියේ දාගෙන කියවන්න එපා. හොයාල බලල පලකරන්න
    .

    ස්තුතියි..
    හැමෝටම තෙරුවන් සරණයි!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ස්තුතියි..
    හැමෝටම තෙරුවන් සරණයි!!! වටිනා අදහසක්
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කලබල නොවි මෙ ආන්ඩුවට අවස්තාවක් දුන්නොත් හිකිලා තියෙයි
     
    • Like
    Reactions: Lokka Baba

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වැරදි දෙ වැරදි ලෙසත් හරිදේ හරි ලෙසත් දකින්න පුරුදු වෙමු. :)
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    වැරදි දෙ වැරදි ලෙසත් හරිදේ හරි ලෙසත් දකින්න පුරුදු වෙමු
    :yes::yes::yes:

    ස්තුතියි..
    හැමෝටම තෙරුවන් සරණයි!!! වටිනා අදහසක්
    :):):)

    ස්තුතියි..
    :):):)

    කලබල නොවි මෙ ආන්ඩුවටත් අවස්තාවක් දීපන්
    :yes::yes::yes:

    Thuthiiii jaya wewa
    :):):)

    වැරදි දෙ වැරදි ලෙසත් හරිදේ හරි ලෙසත් දකින්න පුරුදු වෙමු. :)
    :yes::yes::yes:

    Me wage ponnayanta oya wage katha kiyala wadak na...
    Mona eka kiwwath ponna talk ekak deela guu karanawa.
    Owage post walta mokuth nokiya katapiayana unnama iwarane bn